Wednesday, August 26, 2026
Follow Us
International Affairs
ශ්රී ලංකාවේ කියුබානු ජනරජයේ තානාපති පැට්රීෂියා ලාසාරා පෙගෝ ගුවේරා මහත්මිය (Patricia Lázara Pego Guerra) ඊයේ (06) ශ්රී ලංකා පාර්ලිමේන්තුවේ දී කථානායක වෛද්ය ජගත් වික්රමරත්න මහතා හමුවිය.
International Affairs
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ආරාධනයකට අනුව සිදු කෙරෙන ශ්රී ලංකාවේ රාජ්ය සංචාරයක නිරත මාලදිවයින් ජනාධිපති ආචාර්ය මොහමද් මුයිසු (Dr Mohamed Muizzu) මහතා ශ්රී ලංකා-මාලදිවයින් 60 වසරක රාජතාන්ත්රික සබඳතා සනිටුහන් කරමින් අද (04) පස්වරුවේ කොළඹ විහාර මහා දේවි උද්යානයේදී පැළයක් රෝපණය කළේය.
International Affairs
ශ්රී ලංකාවේ "එහිපස්සිකෝ"   සාම පාගමන සඳහා සහභාගී වීම සඳහා මෙරටට පැමිණ සිටි, අමෙරිකාවේ වාසය කරන වියට්නාම් ජාතික පඤ්ඤාකර හිමි ඇතුළු භික්ෂූන් වහන්සේ  කණ්ඩාම අද (29) උදෑසන දිවයිනෙන් පිටත්ව ගියේය.
International Affairs

ශ්‍රී ලංකා - විය­ට්නාම සහ­යෝ­ගි­තාව තව­දු­ර­ටත් ශක්ති­මත් කර­මින් රාජ්‍ය සංචා­ර­යක් සඳහා විය­ට්නාම සමාජවාදී ජනරජයේ ජනා­ධි­පති සහ එරට කොමි­යු­නිස්ට් පක්ෂයේ මහ­ලේ­කම් ටෝ ලාම් මහතා අද (07) ශ්‍රී ලංකා­වට පැමි­ණී­මට නිය­මි­තව තිබේ.

International Affairs
තමිල්නාඩු ප්රාන්ත මැතිවරණයේ ඡන්ද ගමන් කිරීමේ කටයුතු මේ අද (04) ආරම්භ වී තිබෙන අතර මැතිවරණ ප්රතිඵල මේ වන විට නිකුත් වෙමින් පවතින බව වාර්තා වෙයි.
International Affairs

බ්‍රිතාන්‍යයේ තුන්වන චාල්ස් රජු සහ කැමිලා රැජින සිව්දින සංචාරයක් සඳහා අමෙරිකා එක්සත් ජනපදය වෙත පැමිණි තිබේ. 

International Affairs

ශ්‍රී ලංකා රාජ්‍ය සංචාරය සාර්ථකව නිම කරමින්  මාලදිවයින් ජනාධිපති ආචාර්ය මොහොමඩ් මුයිසු මහතා ඇතුළු දූත පිරිස අද (06) පෙරවරුවේ කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළින් දිවයිනෙන් පිටත්ව ගියහ.

International Affairs
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ආරාධනයකට අනුව මාලදිවයින් ජනාධිපති ආචාර්ය මොහොමඩ් මුයිසු මහතා ශ්රී ලංකාවේ දෙදින රාජ්ය සංචාරයක් ආරම්භ කරමින් අද (03) පස්වරුවේ දිවයිනට ළඟා විය.
International Affairs
ඉතා කෙටි කාලයක් තුළ ශ්රී ලංකාව අත්පත් කරගෙන ඇති ආර්ථික ජයග්රහණයන් හා (ESCAP) සංවිධානය සමඟ සහයෝගයෙන් කටයුතු කිරීම සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නියෝජ්ය මහලේකම් Armida Salsiah Alisjahbana මහත්මිය සිය ප්රශංසාව පළ කර තිබේ.
International Affairs

රුසියානු සමූහාණ්ඩුවේ සෞඛ්‍ය අමාත්‍ය Mikhail Murashko මහතා ඇතුළු නියෝජිත පිරිස තෙදින නිල සංචාරය සාර්ථකව නිම කර අද (05) උදෑසන දිවයිනෙන් පිටව ගියේය.

International Affairs

මාලදිවයින් ජනාධිපති මොහොමඩ් මුයිසු මහතා රාජ්‍ය සංචාරයක් සඳහා අද පස්වරුවේ (03) මෙරටට පැමිණීමට නියමිතයි.

International Affairs
ඊශ්රායලය එල්ල කළ ප්රහාරවලින් ලෙබනනයේ 14 දෙනෙකු මිය ගොස් තිබෙන බව වාර්තා වෙයි.
International Affairs

හෝමූස් සමුද්‍ර සන්ධියට ඇතුළු වීමට උත්සාහ කළ අමෙරිකානු යුද නෞකාවක් වැළැක්වීමට තමන් පියවර ගත් බව ඉරානය නිල වශයෙන් ප්‍රකාශ කර තිබෙන බව වාර්තා වෙයි. 

International Affairs

රුසියානු සමූහාණ්ඩුවේ සෞඛ්‍ය අමාත්‍ය මිහායිල් මුරාෂ්කෝ (Mr.Mikhail Murashko) මහතා ඇතුළු නියෝජිත පිරිසක් තෙදින නිල සංචාරයක්  සඳහා හෙට(03) දිවයිනට පැමිණීමට නියමිත බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.

International Affairs

ඉන්දුනීසියානු ජනරජයේ විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය Muhammad Anis Matta මහතා ප්‍රමුඛ දූත පිරිස සහ බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි මහතා, ආගමික හා සංස්කෘතික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය, මුනීර් මුලෆ්ෆර් මහතා අතර නිල හමුවක් පසුගියදා (24) අමාත්‍යංශ,
සංස්කෘතික අංශයේ දී පැවැත්විණ.

International Affairs

දෙදින රාජ්‍ය සංචාරයක් සඳහා මෙරටට පැමිණි මාලදිවයින් ජනාධිපති ආචාර්ය මොහොමඩ් මුයිසු මහතා සහ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අතර හමුවක්  අද (04) ජනාධිපති කාර්යාල පරිරයේදී පැවැත්විණි.

International Affairs

ශ්‍රී ලංකාවේ පකිස්ථාන ඉස්ලාමීය ජනරජයේ මහ කොමසාරිස්, මේජර් ජෙනරාල් (විශ්‍රාමික) නයියර් නසීර් මහතා පසුගියදා (300 අරලියගහ මන්දිරයේදී අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය හමු විය.

International Affairs
උතුරු ජපානයේ හොක්කයිඩෝ ප්රාන්තයේ භූ කම්පනයක් සිදුව තිබෙන බව වාර්තා වෙයි.