ශ්‍රී ලංකාවේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ තානාපතිතුමා සමඟ වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය අනුර කරුණාතිලක මහතා අතර විශේෂ සාකච්ඡාවක් 29-01-2026 දින අමාත්‍යාංශ පරිශ්‍රයේදී පැවැත්විණි.
ශ්‍රී ලංකාවේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ තානාපතිතුමා සමඟ වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය අනුර කරුණාතිලක මහතා අතර විශේෂ සාකච්ඡාවක් 29-01-2026 දින අමාත්‍යාංශ පරිශ්‍රයේදී පැවැත්විණි.
එක්සත් රාජධානියේ වයස අවුරුදු 16ට අඩු දරුවන්ට සමාජ මාධ්‍ය භාවිතය තහනම් කිරීමේ යෝජනාවකට ලෝඩ් සභාවේ බහුතරය අනුමැතිය ලබා දී ඇති බව වාර්තා වෙයි.
රාජ්‍ය නායකයින්ගේ රාජ්‍යතාන්ත්‍රික උපාය මාර්ගික මග පෙන්වීම යටතේ, චීන-මධ්‍යම ආසියානු ආර්ථික හා වෙළඳ සහයෝගීතාවය 2025 වසරේදී කැපී පෙනෙන ප්‍රගතියක් අත්කර ගත් බව චීන වාණිජ අමාත්‍යාංශය වාර්තා කර තිබේ.
පකිස්ථාන ජනරජයේ අග්‍රාමාත්‍යවරයාගේ කර්මාන්ත හා නිෂ්පාදන පිළිබඳ විශේෂ සහකාර හරූන් අක්තාර් ඛාන් මහතා ඊයේ (/27) මෙරටට පැමිණියේ ය.
Prime Minister Dr. Harini Amarasuriya participated in a high-level dialogue titled “Tourism as Soft Power and Diplomatic Capital” held at the Euronews Hub, Piz Buin Davos, on the sidelines of the World Economic Forum on January 20.
නවසීලන්තයේ සංචාරක ස්ථානයක් වන මවුන්ට් මවුන්ගනි ප්‍රදේශයේ කඳවුරු භූමියක නායයෑමක් සිදු වී තිබෙන බව වාර්තා වෙයි.
ශ්‍රී ලංකාවේ පාකිස්ථාන මහ කොමසාරිස් මේජර් ජෙනරල් ෆහීම් උල් අසීස් (Major General (R) Faheem Ul Aziz HI (M)) මහතා සහ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අතර හමුවක් ඊයේ (16) සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී පැවැත්වුණි.
The outgoing High Commissioner of Pakistan to Sri Lanka, H.E. Major General (Retired) Faheem Ul Aziz, paid a farewell call on the Hon. Speaker of the Parliament of Sri Lanka, Dr. Jagath Wickramaratne, recently (22). The Secretary General of Parliament, Mrs. Kushani Rohanadeera, was also present at the occasion.
තීරණ ගැනීමේදී කාන්තාවන් බැහැර කිරීම අහඹු සිදුවීමක් නොවේ- එය ස්ත්‍රී පුරුෂ සමාජභාවය අනුව ගොඩනගා ගත් බල ධූරාවලියක ප්‍රතිඵලයක්.
කාන්තාවන්ට විශ්වාසයෙන් යුතුව නායකත්වය ලබා දිය හැකි පරිසරයන් නිර්මාණය කිරීමට නම් ආයතනික සහ බලය බෙදී යන ව්‍යුහයන්හි පරිවර්තනයක් සිදු කළ යුතුයි.
අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය
ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නියෝග මත සංක්‍රමණිකයන් සම්බන්ධව දැඩි පියවර රැසක් ගනිමින් සිටින අමෙරිකාව රටවල් 75ක සංක්‍රමණික වීසා සකස් කිරීමේ වැඩකටයුතු අත්හිටුවන බව නිවේදනය කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ප්‍රතිකාර මගින් වළක්වාගත හැකි අක්ෂි රෝගවලින් මිලියන සංඛ්‍යාත ජනතාවක් පීඩා විඳින බවත්, සැමට සාධාරණ අක්ෂි සත්කාර සහතික කිරීමට රජය කැපවන බවත් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා සමුළුවේ ආරම්භක සැසිය අමතමින් පවසයි.
ජනවාරි 20 වන දින ස්විට්සර්ලන්තයේ Davos-Klosters හි පැවැති ලෝක ආර්ථික සමුළුවේ 56 වන වාර්ෂික රැස්වීමට සහභාගී වූ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ලෝක ආර්ථික සමුළුවේ ඉහළ පෙළ නියෝජිතයින් සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡාවල නිරත විය.
U.S. Ambassador to Sri Lanka Julie Chung called on President Anura Kumara Dissanayake yesterday (12) to bid farewell, ahead of her departure from Sri Lanka on 16 January, marking the conclusion of her tenure as the United States’ top diplomat in Colombo from 2022 to 2026.
Page 3 of 377