වර්තමාන විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියට අදාළව සෞදි සංවර්ධන අරමුදල සමඟ ද්විපාර්ශ්වික සංශෝධන ණය ගිවිසුම් අත්සන් කිරීම ශ්‍රී ලංකාවේ විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැදගත් සන්ධිස්ථානයකි.
ඇමරිකා එක්සත් ජනපදය විසින් පනවනු ලැබ ඇති නව තීරුබදු ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ශ්‍රී ලංකාවේ නියෝජිත කණ්ඩායම අතර විශේෂ සාකච්ඡාවක් අද (10) පෙරවරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්විණි.
මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය ඊයේ පැවති සිය රැස්වීමේ දී එක්දින ප්‍රතිපත්ති පොලී අනුපාතිකය 7.75%ක් ලෙස නොවෙනස්ව පවත්වා ගැනීමට තීරණය කළේය. දේශීය සහ ගෝලීය ආර්ථික ප්‍රවණතා පිළිබඳ ව මනාව සලකා බැලීමෙන් අනතුරුව මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය මෙම තීරණයට එළැඹිණි. දැනට පවතින මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය, 5%ක උද්ධමන ඉලක්කය කරා ළඟාවීම සහතික කරමින් දේශීය ආර්ථික වර්ධනය සඳහා සහාය වනු ඇතැයි මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය විශ්වාස කරයි.
ශ්‍රී ලංකාවෙන් ආනයනය කරන සියලු භාණ්ඩ සඳහා 30%ක අන්‍යෝන්‍ය තීරුබද්දක් පැනවීමට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තීරණය කර තිබේ.
A Memorandum of Understanding (MoU) was signed this morning (15) at the Presidential Secretariat between STEMedical of the USA and the Sri Lanka Institute of Biotechnology (SLIBTEC) to establish a laboratory with internationally recognised accreditation.
2025 ජුලි මස පළමු දින 6 තුළදී 36002ක විදෙස් සංචාරකයින් ගණන ශ්‍රී ලංකාවට පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි.
ස්ථාවර ආර්ථිකයක් සමඟ ගෝලීය වශයෙන් ඉදිරියට යාමට ශ්‍රී ලංකාවට
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය
වර්තමාන විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියට අදාළව සෞදි සංවර්ධන අරමුදල සමඟ ද්විපාර්ශ්වික සංශෝධන ණය ගිවිසුම් අත්සන් කිරීම ශ්‍රී ලංකාවේ විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැදගත් සන්ධිස්ථානයකි.
වසර 2030 වන විට ශ්‍රී ලංකාවේ ඩිජිටල් ආර්ථික උපායමාර්ගික අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා දේශීය ආදායම් දෙපාර්තමේන්තුව (IRD) සවිමත් කිරීමේ සහ ඩිජිටල්කරණයෙහි අවශ්‍යතාව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කළේය.
කළුතර දිස්ත්‍රික්කයේ මිල්ලනිය පිහිටි "රයිගම්පුර හරිත කර්මාන්ත සංවර්ධන කලාපයේ" වත්මන් තත්ත්වය සොයා බැලීමට කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ මහතා ඊයේ (17) නිරීක්ෂණට චාරිකාවකට එක්විය.
ජනතාවට කිසිදු අකාරයේ අතිරේක වැට් බදු පැනවීමක් සිදුකර නැති බව ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා පැවසීය.
මධ්‍යම අධිවේගී මාර්ගයේ පොතුහැර සිට රඹුක්කන දක්වා කොටසේ ඉදිකිරීම් ආරම්භ කර ඇති බව ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශය නිවේදනය කරයි.
රෙදිපිළි හා ඇඟලුම් නිෂ්පාදනවලින් මෙම වර්ෂයේ (2025) මුල් මාස පහේ දී ලබා ගෙන ඇති අපනයන ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 2,141.7 දක්වා සියයට 9.2කින් වැඩි වී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කර ඇති වාර්තාවක සඳහන් වෙයි.
කර්මාන්ත සහ ව්‍යවසායකත්වය සංවර්ධන අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක වන BCC ලංකා ලිමිටඩ් ආයතනයේ නිෂ්පාදන හා අලෙවි කටයුතු වැඩි දියුණු කිරීමේ අරමුණින්, වසර 35 කට වැඩි කාලයක් තිස්සේ පවත්වාගෙන ආ සාමාන්‍ය ක්‍රමවේදය (Manual System) වෙනස් කරමින් ආයතනයේ කටයුතු ඩිජිටල්කරණය කිරීම කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (07) සිදු කෙරිණි.
Page 20 of 279