Thursday, January 22, 2026
Follow Us
වැඩිහිටි දීමනාව අද බැංකු ගිණුම් වෙත බැර කරයි

සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය විසින් අගෝස්තු මාසයට අදාළ අස්වැසුම ප්‍රතිලාභී පවුල්වල අවුරුදු 70ට වැඩි වැඩිහිටියන්ගේ වැඩිහිටි දීමනාව අද (27) බැංකු ගිණුම් වෙත බැර කරන බව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය පවසයි.

එම මණ්ඩලය සඳහන් කළේ ඒ අනුව රුපියල් දෙබිලියන නවසිය අනූතුන් මිලියන හත්සිය අනූ එක් දහසක මුදලක් ප්‍රතිලාභීන් 599,730 අතරේ බෙදා හැරීමට නියමිත බවයි.