
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු අධ්‍යාපනය සඳහා ජාතික ප්‍රතිපත්තියක් සකස් කිරීමට විශේෂඥ කමිටුවක් පත් කෙරේ
ශ්‍රී ලංකාවේ ජාතික අවශ්‍යතාවලට ගැළපෙන, ගුණාත්මක හා ඵලදායී ඉංජිනේරු අධ්‍යාපන පද්ධතියක් ගොඩනැගීමේ අරමුණින් ඉංජිනේරු අධ්‍යාපනය සඳහා ජාතික ප්‍රතිපත්තියක් සකස් කිරීමට විශේෂඥ කමිටුවක් පත් කර තිබේ.
Oct.13




























