ඔක්තෝබර් මාසය සඳහා පළමු පාර්ලිමේන්තු සතිය අද (06) ආරම්භ වී ලබන 09 වැනිදා දක්වා පැවැත්වෙන බව පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණධීර මහත්මිය සඳහන් කළාය.
මෙවර පාර්ලිමේන්තු සැසියේ දී දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පත දෙවන වර කියවීමේ විවාදය පැවැත්වීමට නියමිතයි.