
නායයෑම් අනතුරු ඇඟවීමේ නිවේදනයක්
දිස්ත්‍රික්ක කිහිපයක් සඳහා නායයෑම් අනතුරු ඇඟවීමේ නිවේදනයක් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය නිකුත් කර තිබේ.
Sep.20

දිස්ත්‍රික්ක කිහිපයක් සඳහා නායයෑම් අනතුරු ඇඟවීමේ නිවේදනයක් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය නිකුත් කර තිබේ.
Sep.20

රුපියල් මිලියන 32ක ආයෝජනයක් – ලබන වසරේ අප්‍රේල් වන විට ඉදිකිරීම් අවසන් කිරීමට සැලසුම්. මුලතිව් දිස්ත්‍රික්කයේ පුතුකුඩියිරුප්පු නව තැපැල් කාර්යාල ගොඩනැගිල්ල සඳහා මුල්ගල තැබීම පසුගිය දා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය...
Sep.20

රුපියල් අට කෝටි පනස් ලක්ෂයක් වටිනා "කුෂ්" සහ "හෂීෂ්" මත්ද්‍රව්‍ය තොගයක්, කටුනායක ගුවන් තොටුපොළෙන් පිටකර ගෙන යමින් සිටි විදේශීය ගුවන් මගී කාන්තාවන් තිදෙනෙකු අද (20) අලුයම ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය...
Sep.20

ආබාධ සහිත බාලක්ෂිකාවකට පිරිනැමෙන ඉහළම “Blue All Round Cord" සම්මානය පිරිනැමීම අගමැතිනිය අතින් ආබාධ සහිත දරුවන්ගේ අයිතිවාසිකම් තහවුරු කරමින් සමාන අවස්ථා ලබා දීමට රජය කැපවෙනවා. -අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය-
Sep.20

ජනාධිපති අරමුදලින් විශ්වවිද්‍යාල සිසුන් සඳහා නොමිලේ ඇස් කණ්ණාඩි සහ ශ්‍රවණ උපකරණ ලබා දීමේ වැඩසටහනේ පළමු වැඩසටහන ඊයේ (19) දිනය පුරා රජරට විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
Sep.20

සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය උදෙසා තම දරුවන් සසුනට පූජා කළ නමුත් ස්ථිර නිවසක් නොමැති මව්පියන් වෙනුවෙන් ක්‍රියාත්මක “යතිවර මාපිය නිවහන” ජාතික වැඩසටහන ඊයේ (19) බදුල්ල, හාලිඇල, පට්ටියගෙදරදී ආරම්භ කෙරිණි.
Sep.20

එම්.එස්. අබ්දුල් වාහිද් මහතාගේ ඉල්ලා අස්වීම හේතුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයක පුරප්පාඩුවක් ඇති වී තිබෙන බව පාර්ලිමේන්තුවේ වැඩ බලන මහ ලේකම්වරයා මැතිවරණ කොමිෂන් සභාවට දන්වයි.
Sep.14

• විසි දෙවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සැප්තැම්බර් 24 සහ 25 විවාදයට සැප්තැම්බර් 22 සිට 25 දක්වා පැවැත්වීමට නියමිත මීළඟ පාර්ලිමේන්තු සතියේ කටයුතු තීරණය වූ බව පාර්ලිමේන්තුවේ මහ ලේකම් කුෂානි රෝහණදීර මහත්මිය...
Sep.13

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22 වන සංශෝධන පනත් කෙටුම්පත සහ අධිකරණ සංවිධාන (සංශෝධන) පනත් කෙටුම්පත සැප්තැම්බර් 24 සහ 25 විවාදයට ගැනීමට (දෙවනවර කියවීම) අද (10) රැස්වු පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී තීරණය...
Sep.11

නේවාසිකාගාර වෙනුවෙන් ප්‍රතිපත්තියක් සකස් කිරීමත් ආරම්භ කළා අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය
Sep.09

පාසල්වල ඩිජිටල් උපකරණ නඩත්තු කිරීමේ ක්‍රමවේදය සඳහා කැපවෙන ගුරුවරුන්ගේ ගමන් ව්යදම් ගෙවීමට විධිමත් ක්රමවේදයක - අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය
Sep.09

දුම්රිය මගීන් සඳහා ප්‍රවේශපත්‍ර මාර්ගගත ක්‍රමය ඔස්සේ මිලදී ගැනීමේ පහසුකම ඊයේ (18) සිට සලසා ඇති බව ප්‍රවාහන අමාත්‍යාංශය නිවේදනය කරයි.
Sep.18

ජනතාවගේ යටිතල පහසුකම් සංවර්ධනය වෙනුවෙන් උපරිම මුදල් ලබාදීමට රජය කටයුතු කරන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා පවසයි. උතුරු පළාතේ සෞඛ්‍ය පද්ධතිය සවිබල ගැන්වීම සහ ප්‍රතිකාර සේවා විධිමත් සහ පුළුල් කිරීමට පියවර...
Sep.17

දැනට පවතින තත්ත්වය අනුව වී මිල දී ගැනීමට ඇති මුදල් ප්‍රතිපාදන ප්‍රමාණවත් නොවන බව නිරීක්ෂණය වී තිබෙන බැවින් 2026 යල කන්නයේ වී අස්වනු මිල දී ගැනීමේ කඩිනම් වැඩසටහන ක්‍රියාත්මක කිරීම පිණිස...
Sep.15

2026-09-25 දින සිට 2026-10-01 දින දක්වා වන කාලය 'ළමා දින ජාතික සතිය - 2026' ලෙස ප්‍රකාශයට පත් කරමින් විශේෂ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.
Sep.15

චීනය සහ දකුණු ආසියානු රටවල් සමඟ සාගර විද්‍යාව, ධීවර කර්මාන්තය, ජලජීවී වගාව, නීල ආර්ථිකය, තාක්ෂණය, ආයෝජන, මානව සම්පත් සංවර්ධනය සහ දැනුම හුවමාරුව ඇතුළු ක්ෂේත්‍ර රැසක දීර්ඝකාලීන හා ප්‍රායෝගික සහයෝගීතාව තවදුරටත්...
Sep.20

පාර්ලිමේන්තු ක්‍රියාවලියට දක්වන ලද විශිෂ්ට කැපවීම, අභ්‍යන්තරික රාජ්‍ය පාලනය, මානව හිමිකම් සුරැකීම සහ ප්රජාතන්ත්රවාදී සහභාගීත්වය වෙනුවෙන් සිදුකළ අනුපමේය සේවය ඇගයීමට ලක් කරමින්, ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ...
Sep.18

යුක්රේනයේ නිකොපොල් නගරය ආසන්නයේ සිදුවූ රුසියානු ඩ්‍රෝන ප්‍රහාරයකින් පුද්ගලයින් පස්දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් හත්දෙනෙකු තුවාල ලබා තිබෙන බව වාර්තා වෙයි.
Sep.17

එක්සත් ජාතීන්ගේ මත්ද්‍රව්‍ය හා අපරාධ පිළිබඳ කාර්යාලය (UNODC) විසින් සංවිධානය කරනු ලබන “Maritime Domain Awareness as Digital Evidence” කලාපීය වැඩමුළුවට සහභාගිවන නියෝජිතයින් පිරිසක් පසුගියදා (13) නාවික හමුදා මූලස්ථානයට අනුබද්ධ කොළඹ...
Sep.15

යූක්‍රේන-පෝලන්ත දේශසීමාව ආසන්නයේ පිහිටි යහොඩින් දුම්රිය ස්ථානයේ තිබූ දුම්රිය එන්ජිමකට රුසියානු ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල වී තිබේ.
Sep.14

සොබාදහමේ කොළ පැහැයත්, අත්කම් කලාවේ නිර්මාණශීලිත්වයත් එකට එක් වූ විට බිහි වන්නේ ඇසට මෙන්ම සිතටත් සැනසීම ගෙන දෙන සුන්දර නිර්මාණයකි. පයිප් ක්ලීනර් නම් සරල අමුද්‍රව්‍ය භාවිතයෙන් නිවෙස් අලංකාරයට නව පෙනුමක් එක්...
Jul.19

චොක්ලට් රසට කැමති අයට හොඳම තේරීමක් ලෙස මෙම චොක්ලට් මිල්ක්ෂේක් පානය හඳුන්වා දිය හැක.
Jul.08

අවශ්‍ය ද්‍රව්‍ය: ගෝවා මල් ග්‍රෑම් 250 කුකුළු මස් ග්‍රෑම් 200 ලුණු කොළ ග්‍රෑම් 100 පාන්පිටි ග්‍රෑම් 150 ,200 බිත්තර 1 බේකින් පවුඩර් තේ හැඳි 1 බැද ගැනීමට තෙල් කෝප්ප 3 සූදුරු ඇට තේ හැඳි 1/2 ලියා ගත් කරපින්චා තේ...
Jun.22

මික්ස් වෙජිටබල් කරිය ඉතා පෝෂදායි ආහාරයක් වන අතර නිර්මාංශ පමණක් ආහාරයට ගන්නා අයට රස රසකි.
Jun.22

කෝපි කියන්නෙ අපි හරි ආදරණීයව රස බලන පානයක්. ඒත් අද පුංචි වෙනසක් කළා. හැමදාම කන කේක් එක වගේද බලන්නකෝ මේ කේක් එක. කෝපි රසට හදන කේක් එකක් නිවෙසේ සාමාජිකයන් එකතු...
Jun.15