
සැප්තැම්බර් 14 සිට 19 දක්වා දිවයින පුරා විශේෂ ඩෙංගු මර්දන වැඩසටහනක්
එළඹෙන ඩෙංගු අවදානමට පෙර සූදානමක් ලෙස සැප්තැම්බර් 14 සිට 19 දක්වා රටපුරා විශේෂ ඩෙංගු මර්දන වැඩසටහනක් ක්රියාත්මක කරන බව ක්ලීන් ශ්රී ලංකා ලේකම් කාර්යාලයේ අතිරේක අධ්යක්ෂ ජනරාල් ඉන්දික ගමගේ මහතා...
Sep.11


























