
ආපදාවෙන් හානි වූ ගම්මිරිස්, කෝපි සහ කරදමුංගු සඳහා දීමනාවක්
ආපදාවෙන් බලපෑමට ලක් වූ ගම්මිරිස්, කෝපි සහ කරදමුංගු වගාවන් සඳහා සහන සැලසීමේ වැඩසටහනක් සඳහා කැබිනට් අනුමැතිය හිමිව තිබේ.
Jan.06

ආපදාවෙන් බලපෑමට ලක් වූ ගම්මිරිස්, කෝපි සහ කරදමුංගු වගාවන් සඳහා සහන සැලසීමේ වැඩසටහනක් සඳහා කැබිනට් අනුමැතිය හිමිව තිබේ.
Jan.06

ශ්‍රී ලංකා – පාකිස්තාන T20 තරගාවලියේ ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබේ.
Jan.06

සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි මහතා පසුගිය දා කළුබෝවිල දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ විශේෂ නිරීක්ෂණයක නිරත විය.
Jan.05

2014 වර්ෂයේ වැඩ ආරම්භ කළ තවමත් වැඩ අවසන් නොවූ ටොරින්ටන් මහල් නිවාස සංකීර්ණයේ වැඩ කටයුතු කඩිනමින් අවසන් කර ජනතා අයිතියට පත් කිරීම පිළිබඳ සොයා බැලීමට නාගරික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර...
Jan.05

හිඟ මුදල් සමග මාසික විශ්‍රාම වැටුපක් ජිවිතාන්තය දක්වා ලබා ගැනීමට අදාළ සමාජ ආරක්ෂණ විශ්‍රාම වැටුප් පොත ප්රදානය කිරීම කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදි පසුගියදා (01) සිදු කෙරිණි.
Jan.03

උදාවූ නව වසරේ අලුත් සහලින් ශ්‍රී දන්ත ධාතූන් වහන්සේ පුදන අලුත් සහල් මංගල්‍ය අද (03) ශ්‍රී දළදා මාලිගාවේදී පැවැත්විණි.
Jan.03

ජාතික ජන බලවේගය බලය හොබවන කොළඹ මහ නගර සභාවේ 2026 අයවැය දෙවන වර කියවීම වැඩි ඡන්ද දෙකකින් ජයග්‍රහණය කර ඇත.
Dec.31

2025 ජනවාරි 1 වැනිදා සිට 2025 දෙසැම්බර් 31 දක්වා දසවැනි පාර්ලිමේන්තුවේ පළමු සභාවාරයට අදාළව ගෙවුණු වසරක කාල සීමාව තුළ ආණ්ඩුවේ පනත් කෙටුම්පත් 26ක් පාර්ලිමේන්තුව විසින් සම්මත කොට ඇති බව පාර්ලිමෙින්තුව...
Dec.30

පාර්ලිමේන්තුවේදී සම්මත වූ පනත් කෙටුම්පත් තුනක් සඳහා පසුගියදා (17) සිය සහතිකය සටහන් කළ බව කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා පාර්ලිමේන්තුවේදී නිවේදනය කළේය.
Dec.20

ජනතාවට ආධාර ලැබී නොමැති නම් තව මාස දෙකකින් ගෙයින් ගෙට යන්න, දැනට ආපදා කළමනාකරණ කමිටුවට යන්න ජනපති විපක්ෂයෙන් ඉල්ලයි රුපියල් බිලියන 500ක පරිපූරක ඇස්තමේන්තුව ඉදිරිපත් කළේ ජන ජීවිතය යළි ගොඩනැගීමටයි - ඒ...
Dec.19

හදිසි ආපදා තත්ත්වය හේතුවෙන් අඩාල වූ ජන ජීවිතය යථා තත්ත්වයට පත්කිරීමට සහ විනාශ වූ යටිතල පහසුකම් නැවත ගොඩනැඟීම වෙනුවෙන් ඉදිරිපත් කළ රුපියල් බිලියන 500ක පරිපූරක ඇස්තමේන්තුව සම්මත කරගැනීම සඳහා පැවැත්වෙන...
Dec.19

දිවයිනට ගිනිකොණ දෙසින් බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ ස්ථාපිතව පැවති අඩු පීඩන කලාපය ඉදිරි පැය 24 තුළදී පීඩන අවපාතයක් දක්වා වර්ධනය විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කරයි.
Jan.06

ආපදාවෙන් බලපෑමට ලක් වූ ගම්මිරිස්, කෝපි සහ කරදමුංගු වගාවන් සඳහා සහන සැලසීමේ වැඩසටහනක් සඳහා කැබිනට් අනුමැතිය හිමිව තිබේ.
Jan.06

ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ දුම්රිය ස්ථානාධිපති තනතුර සඳහා නවක පත්වීම් ලිපි ප්රදානය කිරීමේ උත්සවය අද (05) දුම්රිය දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේ දී පැවැත්වුණි.
Jan.05

2026 අධ්‍යයන වර්ෂයේ පළමු වාරයේ පළමු අදියර සඳහා පාසල් අද (05) ආරම්භ වේ.
Jan.05

අඹතලේ සිට දෙහිවල දක්වා ජලය සපයන ප්‍රධාන ජල සැපයුම් මාර්ගයේ හදිසි බිදවැටීමක් හේතුවෙන් අද (3) කොළඹ අවට ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවීමට සිදුව තිබෙන බව වාර්තා වෙයි.
Jan.03

වෙනිසියුලාවේ තත්ත්වය සම්බන්ධයෙන් ප්‍රකාශයක් විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය සඳහන් කර තිබේ.
Jan.06

ඉන්දියාවේ ඇසෑම් ප්‍රාන්තයේ මොරිගාඕන් දිස්ත්‍රික්කය කේන්ද්‍ර කරගනිමින් අද (05) අලුයම රික්ටර් පරිමාණයෙන් 5.1 ක භූමිකම්පාවක් ඇති වී තිබෙන බව වාර්තා වෙයි.
Jan.05

මෙක්සිකෝවේ ඊයේ සිදු වූ ප්‍රබල භූමි කම්පාවෙන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව, එරට බලධාරීන් තහවුරු කර තිබේ.
Jan.03

ගෝලීය සහ කලාපීය සහයෝගීතාවයද, සුරක්ෂිත සාගර කලාපයක් වෙනුවෙන් වන සාමූහික වගකීමද පෙන්නුම් කරමින්, ශ්‍රී ලංකා නාවික හමුදාවේ 75 වැනි සංවත්සරයට සමඟාමීව පැවති ජාත්‍යන්තර යුද නෞකා නිරීක්ෂණය වෙනුවෙන් පැමිණි විදේශීය යුද...
Jan.01

චීනය ඇතුළු ලෝක රථවාහන වෙළඳපලෙන් ශ්‍රී ලංකාව විශාල වශයෙන් විදුලි රථවාහන ආනයනය කිරීමට නැඹුරු වී ඇති බැවින් රට පුරා ආරෝපණ මධ්‍යස්ථාන (Charging Point) චීන පරිත්‍යාගයක් ලෙස සවි කිරීම පිළිබඳව අවධානය...
Dec.30

රටඉඳි කෝප්ප එකහමාරක්, බේකිං සෝඩා තේ හැඳි 1ක්, උණුවතුර කෝප්ප එකහමාරක් දමා මිනිත්තු 20ක් පමණ පෙඟෙන්න තබා පෙරා ගන්න. පසුව හොඳින් මිශ්‍ර කරගෙන එයට පාන් පිටි කෝප්ප 2ක් (ග්‍රෑම් 250)...
Nov.19
තරුණීට ළෙන්ගතු ආදරණීය ඔබට මේ ගෙන එන්නේ තවත් අපූරු අත්කම් නිර්මාණයකි. බලන්න මේ අපූරු ෆ්ලවර් පිලෝ එක දෙස. මලක හැඩය ගත් මේ හුරුබුහුටි කොට්ටය නිර්මාණය කර ගන්න එක නම් ඔබ...
Oct.28

ටෝස්ට් කරපු පාන් පෙති දෙකට බටර් ටිකක් ගාලා උදෑසන ආහාර වේල සම්පූර්ණ කරගන්නනේ ගොඩක් අය පුරුදු වෙලා ඉන්නේ. හැබැයි අද හදන විදිහට පාන් ටෝස්ට් හැදුවොත් උදෑසන ආහාර වේලට වෙනසක් එකතු...
Oct.28

අවශ්‍ය ද්‍රව්‍ය කුකුළු මස් ග්‍රෑම් 600ක් ග්‍රීන් පෙපර් ග්‍රෑම් 50ක් රෙඩ් පෙපර් ග්‍රෑම් 50ක්
Sep.14