Tuesday, December 30, 2025
Follow Us
2025 වසර තුළ පාර්ලිමේන්තුව විසින් පනත් 26 ක් සම්මත කෙරේ

 2025 ජනවාරි 1 වැනිදා සිට 2025 දෙසැම්බර් 31 දක්වා දසවැනි පාර්ලිමේන්තුවේ පළමු සභාවාරයට අදාළව ගෙවුණු වසරක කාල සීමාව තුළ ආණ්ඩුවේ පනත් කෙටුම්පත් 26ක් පාර්ලිමේන්තුව විසින් සම්මත කොට ඇති බව පාර්ලිමෙින්තුව සඳහන් කරයි.

සම්මත කරන ලද එම පනත් පිළිබඳ විස්තර පහත පරිදි වේ.

 

පනතේ නම

සම්මත කළ දිනය

සහතිකය සටහන් කළ දිනය

පනතේ අංකය

1

පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් (විශේෂ විධිවිධාන)

17.02.2025

17.02.2025

01/2025

2

දේශීය ආදායම් (සංශෝධන)

20.03.2025

20.03.2025

02/2025

3

විසර්ජන

21.03.2025

21.03.2025

03/2025

4

එකතු කළ අගය මත බදු (සංශෝධන)

09.04.2025

11.04.2025

04/2025

5

අපරාධයකින් උත්පාදිත දේ පිළිබඳ                                   

08.04.2025

30.04.2025

05/2025

6

විදේශීය ණය (ඉවත් කිරීමේ)

23.05.2025

23.05,2025

06/2025

7

අපරාධ නඩු විධාන සංග්‍රහය (සංශෝධන)

04.06.2025

18.06.2025

07/2025

8

ජාතික ගමනාගමන කොමිෂන් සභා (සංශෝධන)

05.06.2025

19.06.2025

08/2025

9

සේවකයන්ගේ අයවැය සහන දීමනා (සංශෝධන)

22.07.2025

23.07.2025

09/2025

10

සේවකයන්ගේ අයවැය සහන දීමනාව (සංශෝධන)                 

22.07.2025           

23.07.2025

10/2025

11

සේවකයන්ගේ ජාතික අවම වේතනය (සංශෝධන)

22.07.2025

23.07.2025

11/2025

12

සමාගම් (සංශෝධන)

24.07.2025

04.08.2025

12/2025

13

විනිමය පත්‍ර (සංශෝධන)

07.08.2025

15.08.2025

13/2025

14

ශ්‍රී ලංකා විදුලිබල (සංශෝධන)

06.08.2025

18.08.2025

14/2025

15

සමෘද්ධි (සංශෝධන)

20.08.2025

22.08.2025

15/2025

16

රබර් පාලන (සංශෝධන)

20.08.2025

22.08.2025

16/2025

17

සූදු ක්‍රීඩා නියාමන අධිකාරිය

19.08.2025

03.09.2025

17/2025

18

ජනාධිපතිවරයන්ගේ හිමිකම් (ඉවත් කිරීමේ)

10.09.2025

10.09.2025

18/2025

19

ජාතික විගණන (සංශෝධන)

11.09.2025

22.09.2025

19/2025

20

ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය

23.09.2025

07.10.2025

20/2025

21

ක්‍රීඩාවල යෙදීමේ දී උත්තේජක ද්‍රව්‍ය ගැනීමට එරෙහි සම්මුති (සංශෝධන)

07.10.2025

07.10.2025

21/2025

22

පෞද්ගලික දත්ත ආරක්ෂණ (සංශෝධන)

21.10.2025

30.10.2025

22/2025

23

විසර්ජන

05.12.2025

05.12.2025

23/2025

24

සමාජ ආරක්‍ෂණ දායකත්ව බදු (සංශෝධන)

05.12.2025

17.12.2025

24/2025

25

ඔට්ටු ඇල්ලීම සහ සූදු බදු (සංශෝධන)  

05.12.2025

17.12.2025

25/2025

26

ක්‍රමෝපාය සංවර්ධන ව්‍යාපෘති (සංශෝධන)  

05.12.2025

17.12.2025

26/2025