Tuesday, January 06, 2026
Follow Us
2026 වසරේ පළමු පාසල් වාරය අද ඇරඹෙයි

2026 අධ්‍යයන වර්ෂයේ පළමු වාරයේ පළමු අදියර සඳහා පාසල් අද (05) ආරම්භ වේ.

ඒ අනුව රජයේ හා රජයේ අනුමත පෞද්ගලික පාසල් සහ පිරිවෙන් අද සිට අධ්‍යයන කටයුතු සඳහා ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කළේය.

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ 6 වන ශ්‍රේණියේ පළමු වාරය ජනාවරී 21ත් පළමු ශ්‍රේණිය සඳහා ජනවාරි 29ත් නව විෂය මාලා ආරම්භ කෙරෙන බවයි අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරන්නේ.