Saturday, March 28, 2026
Follow Us
Cookery

නිවසේ ලුණු පොල් කට්‌ට හිස්‌ නොකළ යුතුය. එය නිතරම ලුණුවලින් පිරී තිබිය යුතුය. ලුණු පොල්කට්‌ට මිදී ඇත්නම් එය සෞභාග්‍යය උදාකරන සංකේතයක්‌ ලෙස එදා අපේ ගැමියන් සලකන ලද්දේය. ලිප ළඟ තිබෙන ලුණු පොල්කට්‌ට නිවසේ සම්පතකි. ලුණු පොල්කට්‌ට මිදෙන්නේ ඉතාම කලාතුරකිනි. සෑම නිවෙසකම ලුණු පොල්කටුව මිදෙන්නේ නැත. මෙය විරල ලක්‍ෂණයකි. මෙම ලුණු පොල් කටුව මිදෙන්නේ යහපත් පරිසරයකය.

Cookery

බත්ගස නමින්ද විරුදාවලිය ලත් කොස් ගස පුරාවටම ඖෂධීය ගුණ රැසක් ඇති බව අප සැවොම දන්නා කරුණක්.

Cookery

කෙසෙල් මුව වෑංජනයක් බත් මුලට බැඳගෙන යන්න බොහෝ දෙනෙක් මැලි කමක් දක්වති. එයට හේතු බොහොමයකි. කෙහෙල් මුව මිලෙන් අඩු ගමේ සරල ආහාරයක් වීම, පිසගැනීමට සූදානම් කරන මොහොතේ ම වර්ණය වෙනස් වීම, තරමක කහට ස්වභාවයක් දැනීම වැනි කාරණා ඒ අතර ප්‍රධාන වේ.

Cookery

අවශ්‍ය ද්‍රව්‍ය

Cookery

කෙහෙල් කොළයක රස වෑහෙන කිරි හොද්දක් එක්ක කෝම්පිට්ටුවක රසබලන්න තියේ නම්.... මේ වරප්‍රසාදය හැමෝටම නම් ලැබෙන එකක් නැහැ.

Cookery

අවශ්‍ය ද්‍රව්‍ය

Cookery

මෙන්න රෙසිපිය ගොඩක් අය අහනවනේ

Cookery

අවශ්‍ය ද්‍රව්‍ය

Cookery

බිත්තර රහිත කේක් එක

සාදාගැනීම සඳහා

අවශ්‍ය ද්‍රව්‍ය

Cookery

අවශ්‍ය ද්‍රව්‍ය

Cookery

කටු අනෝදා පලතුරක් වගේම රෝග රැසකට ගුණදෙන දිවඔසුවක් විදිහටත් හඳුන්වන්න පුළුවන්. හොඳින් ඉදුණු කටු අනෝදා ගෙඩියක රස බලන්න බොහෝ දෙනෙක් කැමැතියි. නමුත් මේ රසට ඇතැම් දරුවන් අකැමැති වෙන්න පුළුවන්. ඉතිං ඔවුන්ට මේ කටු අනෝදා පලතුරක් විදිහට දෙන්න හැකියාවක් නැතිනම් මේ වගේ රසම රස ගැටෝ එකක් විදිහට හදලා දුන්නොත් ඔවුන් හරිම ආසාවෙන් රසවිඳීවි.

Cookery

හරිම රස ලේසියෙන් හදන්න පුලුවන් කෑමක්.ගොඩක් අය දන්නවා මේක හදන්න. දන්නේ නැති අයට රෙසිපි එක පහලින් දැම්ම..

Cookery

බිලිං ගහේ කඳ පුරාම ගෙඩි හැදිලා තියෙද්දී දැක්කහමත් ආසයි. එහෙම දකිද්දි එක සැරේ ම හීල්ලුනත් අනේ ඇස්වහ නම් වදින්න එපා කියලා හිතෙන් කියවෙනවාමයි.

Cookery

ඈත අතීතයේ පටන්ම රසවත් ආහාරයක් ලෙස බිම්මල් ආහාරයට ගෙන ඇති අතර දියවැඩියාව, වයිරස් ආශ්‍රිත රෝග සඳහාත් හදවත් රෝග සඳහාත් ගුණදායක ආහාරයකි.

Cookery

පිහියක් අරන් ගිහින් කොහිල දලු ටිකක් කඩාන ඇවිත් කොහිල දලු මාළුවක් හදන්නේ හරිම තෘප්තිමත්ව.

Cookery

?අවශ්‍ය ද්‍රව්‍ය ?