Thursday, February 05, 2026
Follow Us
යෝගට් මිශ්‍ර දොඩම් පානය

* යෝගට් එකයි

* දොඩම් යුෂ කෝප්ප එකහමාරයි

* සීනි අවශ්‍ය පමණට


මුලින්ම ජෝගුවක් ගෙන යෝගට් සහ දොඩම් යුෂ එකතුකර බ්ලෙන්ඩ් කරගන්න.

ඉන්පසුව අවශ්‍ය පමණ සීනි

එකතු කරගන්න. වීදුරුවක් ගෙන අයිස් කැට දමා ඉහත මිශ්‍රණය වීදුරුවලට දමා අලංකාර කර සංග්‍රහ කරන්න.

(Tharunie)