Sunday, August 30, 2026
Follow Us
Poems
අයිතිවාසිකම් නොකියමි නුබට
අයිතියක් නැතිවම වුව
ආදරේ කල නොහැකිද මට ...

Poems
හද පිරෙන්නම තිබුන ප්රේමය පෙර දිනක...
යටපත් කලා නුඹ විහින්ම...
මේ මොහොතවන තුරුම

Poems
අන්සතූ උයනක පිපුණට
රතුම රතු පාටට හැඩට
හැම උදෑසනකම මග බලා හිඳ
ළඟටම ඇවිත් යන

Poems
ඉවසුමක් නැති මගේ තීරණ,
සුසුමකින් පවා විමසන නුඹ,
බොහෝ විට ඉවසන්න ඇති..

Poems
තනිව ලෝකෙට එනවනම්
තනිව ලෝකෙන් යනවනම්
ඉන්න විතරක් කුමට පිරිසක්
එපා ඒ ගැන හිතනුනම්....

Poems
මතක නලියන සොඳුරු නෙත් ලඟ
පන්හිඳක නැවතුම සොරාගෙන
සුසුම දැවටුණ මුදු සුවඳ පොද
තවම හිත යට දැනෙනවා

Poems
හරිද පත්තිනී ....(මාධවී ලියයි)
 
කපා තනයක් දනන් මරවා
අලු කරත් පඩි පුරයම
කන්නගී නුඹ දිනුව හිතුවත්
ඒ තමයි ලොව පැරදුම

Poems
නොදන්නා මුත් හමුවීම් අද්දර,
මිනිස්සූ අත් බැදන් දුවනවා,
එහෙම තැන් වල නුඹ වගෙ උන්,
ඇවිත් ජීවිතේ ලියනවා..

Poems
සිහින් හසරැල් මුවේ නැගුනා
මතක මංපෙත අවදිවී
නොදැනි ගවු දුර පියා සැරුවා
සිතුවමේ මා මං මුලා වී.......

Poems
" යමං අපෙ දිහා "කියා ඇවිදින්
එක්ක ගියෙ මේ මිනිහා අහලා
පස්සෙ ලිස්සලා ගියෙ හෙව්වට
මදිය දැල් දහසකුත් යොදලා

Poems
තවම පුංචියි
කියලා හිතුවට
හිතින් හයියයි මහ මෙර තරම්......
දුක් වැඩියි

Poems
 
දස මසක් කුස දරා ඉදලා
ලේ කිරට කර පොවා හදලා
ලගට වී සෙවනැල්ල වීලා
ඇස් අස්සේ හංගන් මාව රැකලා

Poems
 
පිරිමින්ට වින කරන
ඒ මමයි මෝහිනී
මටත් පෙර බවයකදි

Poems
හැම වෙලාවේම
මගේ පස්සෙන්ම ඉඳගෙන
හෙවනැල්ල වාගේ උන්නේ
කෑවා බිව්වද

Poems
මහමෙර තරමට ආදරයත් දී සෙනෙහස පිදු මගේ අප්පච්චි
මහමෙර තරමට දුක්ගිනි උහුලා මා දැඩිකල මගේ අප්පච්චි
මගේ ජිවිතයට ආලෝකය දුන් හිරු කිරණයි නුඹ අප්පච්චි
මගේ ජිවිතයේ ඉඩෝරයට නුඹ වැටෙනා වැහිදිය අප්පච්චි

Poems
පාලු කතරක අතරමං වුණු
සොයාගනු බැරි සිතාගනු බැරි
සෙනෙහසක් නෑ කියා විදවන
තනිකමට කර ගැහුව සමහරු
සොයන්නෙම ආදරේ

Poems
ගෙදරටම සිරියාව ගෙන ආපු
මගේ දෝනී
නුඹ එක්ක හැමදාම හිනැහෙන්න
මට ඕනී

Poems
පපුව හිරවෙන හැඟුම් ගොන්නක්
විටින් විට දැනි දැනී රිදෙනවා
සියුම් ඉකි බිඳුම් මටත් නොදැනිම
කඳුළු එක්කම මැවෙනවා