Saturday, February 28, 2026
Follow Us
 ආදරය නොඉල්ලමි නුබෙන්
අයිතිවාසිකම් නොකියමි නුබට
අයිතියක් නැතිවම වුව
ආදරේ කල නොහැකිද මට ...

 ආදරය නොඉල්ලමි නුබෙන්

තනිව නුඹ දෙස
බලා සැනසෙන්නට
හැකිය මට....
ඉවසන්නම බැරි තැන
හූල්ලමින් අඩමි මම
නුඹට නොපෙනෙන්නට
මන්ද යත්
මගේ කදුලට
වටිනාකමක් නැත
නුඹ ළග.......
දුරින් හිඳ හිනැහෙමි
දුරින් හිඳ සැනසෙමි
 

මේඝ