Tuesday, April 14, 2026
Follow Us
ආදරය කෙබඳු ද?
ඉවසුමක් නැති මගේ තීරණ,
සුසුමකින් පවා විමසන නුඹ,
බොහෝ විට ඉවසන්න ඇති..

නො තෙරෙන බොහෝ තැන් වලත්,

නුඹ මා දරා ගත් බව සත්යක්..
ඉතින් කෙලෙසක උවත්..,
ආදරය කෙබදු දැයි විමසුවහොත්...
මා පෙන්නනේ නුඹ ඉන්නා...
ඉසව්වක්.