Saturday, January 03, 2026
Follow Us
ඒක මෙහෙමයි
නොදන්නා මුත් හමුවීම් අද්දර,
මිනිස්සූ අත් බැදන් දුවනවා,
එහෙම තැන් වල නුඹ වගෙ උන්,
ඇවිත් ජීවිතේ ලියනවා..

සබද අත් බැදන් යන්නට

ජීවිතේ ලොකු දුරක් තියෙනවා...
සිතින් අල්ලා අතින් ගත් නුඹ,
මගේ පපුවට හුගක් දැනෙනවා...
ප්රේමයේ කටු සටහන් අද්දර,
නුඹේ නම මම ලියනවා...,
සුදූ නුඹ නිසා මම ආයේ අයේ,
අලුත් අකුරෙන් ජීවිතේ ලියනවා..
කවදා හෝ දවසක ඒක මෙහෙමයි,
අපිම දවසක මේවා ආයෙත් කියවනවා,
එදාටත් අපි මේක අලුතින් ලියන්නට
එක ම කවියක් මම හිස් ව තියනවා..
ඉස්සරත් අපි
 

Tharindu Kahawaththa_