Tuesday, February 24, 2026
Follow Us
සංචරණ සීමාවන් ජුනි 21 වෙනිදා ඉවත් කෙරේ

සංචරණ සීමාවන් ලබන 21 වෙනිදා සිට අලුයම 4.00ට ඉවත් කරන බව යුධ හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසනවා. එලෙස ඉවත් කරනු ලබන සංචාරණ සීමාවන් ජුනි 23 වෙනිදා රාත්‍රී 10.00 සිට ජුනි 25 වෙනිදා අලුයම 4.00 දක්වා ක්‍රියාත්මක කෙරෙනු ඇති.

පළාත් අතර සංචරණ සීමාවන් තහනම් වන අතර, උත්සව සහ ප්‍රසිද්ධ ස්ථාන වල රැස්වීම තවදුරටත් තහනම්.

(Neth)