Tuesday, February 24, 2026
Follow Us
State

රට විවෘත කරන්න ගත්තු තීරණේ නොකියපු කතාටික අද

State

The Labour Department has given a six-month extension to employers to make EPF contributions in response to appeals by the private sector. Commissioner General of Labour B.K. Prabath Chandrakeerthi said most employers had requested the department to grant them relief in respect of not being able to make the contributions to the Employees’ Provident Fund on behalf of their employees on the due date because of the situation that has emerged in the country with the rise in COVID-19 cases since April.

State

The Consumer Affairs Authority (CAA), in an Extraordinary Gazette notification, has directed all manufacturers and traders of domestic Liquefied Petroleum Gas (LPG) to ensure that adequate 12.5kg LP gas cylinders are available for sale in the market.

State

ප්‍රදේශ රැසක හුදකලාභාවය අද (11) උදෑසන 4 සිට ඉවත් කර තිබේ.

State

රුසියාවේ නිෂ්පාදිත ස්පුට්නික් එන්නත් මාත්‍රා 65000ක් හෙට (11) දිනයේ මෙරටට ලැබීමට නියමිත බව ඖෂධ නිෂ්පාදන සැපයීම හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසයි.

State

An Effluent Tax is among new stricter measures planned by the Government via a new Environmental Act, the preliminary work of which was approved by the Cabinet of Ministers this week.

State

උසස් පෙළ විභාගය ඔක්තෝබර් මාසයේ පැවැත්වීම පිළිබඳ අධ්‍යාපන ඇමැතිවරයා සමග සාකච්ඡාවක් පැවැත්වුවද ඒ පිළිබඳව නිශ්චිත තීරණයක් ගෙන නැති බව අධ්‍යාපන අමාත්‍යාංශයේ පාසල් කටයුතු පිළිබඳ අතිරේක ලේකම් එල්.එම්.ඩී. ධර්මසේන පැවසීය.

State

The ongoing island-wide travel restrictions will be lifted at 4.00 am on Monday (14), Army Commander General Shavendra Silva said.

State

The Tri-Forces will provide transportation for senior citizens to visit banks to obtain their pensions for the month of June tomorrow (10), Army Commander General Shavendra Silva said.

State

මෙරට දරුවන්ට පළමු ශ්‍රේණියේ සිට ඉංග්‍රීසි මාධ්‍යයෙන් අධ්‍යාපනය ලබාදීමේ යෝජනාවට තමන් පැහැදිලිවම විරුද්ධ බව වෙළඳ අමාත්‍ය බන්ධුල ගුණවර්ධන මහතා පවසයි.

State

රට තුල පවතින කොවිඩ් වසංගත තත්ත්වය සැලකිල්ලට ගනිමින් නිරෝධායන ඇඳිරි නිතිය පැනවිය යුතුද? යන්න සම්බන්ධයෙන් අද දිනයේ අදාල අංශ සාකච්ඡා කර තීරණයකට එළඹෙනු ඇති බව කොවිඩ් 19 පැතිරීම වැලැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසනවා.

State

අධිකරණ ක්ෂේත්‍රයේ නව පත් කිරීම් කිහිපයක් සඳහා පාර්ලිමේන්තු සභාවේ අනුමැතිය හිමිව තිබෙනවා.

State

කොවිඩ් වසංගතයේ බලපෑමට ලක් වූ පුද්ගලයින් හා ව්‍යාපාර වෙත ලබාදෙන ලිසිං සහ ණය සහන දීර්ඝ කරන මෙන් ශ්‍රී ලංකා මහ බැංකුව බලපත්‍රලාභී මූල්‍ය සමාගම් සහ විශේෂිත ලීසිං සමාගම් වෙත දැනුම්දී තිබේ.

State

ශිෂ්‍යයන්ගේ නිවෙස්වලටම වැඩ පොත් බෙදාදීමේ වැඩපිළිවෙළක්

State

ග්‍රාම සේවක ළඟට ගිහින් රස්තියාදු නොවී ගෙදරම ඉදන් වැඩේ කරගන්න විදිහ මෙන්න

State

President Gotabaya Rajapaksa instructed the officials to order a batch of vaccine for a third dose, taking the ongoing global situation into account and based on the recommendations by the medical experts.

State

විශ්‍රාම වැටුප් ගෙවීම සඳහා අද සහ හෙට රාජ්‍ය හා පෞද්ගලික බැංකු විවෘතව තැබෙන බව ආර්ථික පුණර්ජීවනය සඳහා වූ ජනාධිපති කාර්ය සාධක බලකාය පවසනවා. විශ්‍රාම වැටුප් ලබා ගැනීමට බැංකු සහ තැපැල් කාර්යාල වෙත යන පිරිස් සඳහා නොමිලේ ප්‍රවාහන පහසුකම් සැපයීමට ත්‍රිවිද හමුදාව පියවර ගෙන තිබෙනවා.

State

ඇමැති බන්දුල රජයක් මූන පාන මූල්‍ය අර්බුදය ගැන පාර්ලිමේන්තුවේදී කියයි