තවත් ප්‍රදේශ කිහිපයක් හුදකලා කෙරේ අද (28) උදෑසන 6.00 සිට ක්‍රියාත්මක වන පරිදි ගම්මාන කිහිපයක් හුදකලා කර තිබේ. යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසුවේ දිස්ත්‍රික්ක දෙකකට අයත් ප්‍රදේශ කිහිපයක් එලෙස හුදකලා කළ බවයි. (Aruna)