The Cabinet of Ministers this week approved the establishment of a ‘Small Claims Court’ with the jurisdiction to hear cases below a specific monetary threshold.
වෛද්‍ය සේවාවේ පමණක් දීමනා වැඩි කිරීම හේතුවෙන් පොදු සෞඛ්‍ය සේවාවට ඇති වූ අසාධාරණය විසඳීම සඳහා රු. 7500ක දීමනාවක් ලබා දීමට ඇමැති මණ්ඩලය තීරණය කර ඇත.
The suspension of the issuing revenue licences for vehicles registered in the Central Province (CP), Southern Province (SP) and Uva Province (UP) has been extended due to the COVID pandemic situation in the country, the Government Information Department said.
ඔන්ලයින් ක්‍රමයට මත්පැන් අලෙවි කිරීම ක්‍රියාත්මක කළ හැකි ආකාරය සම්බන්ධයෙන් කරුණු ඉදිරිපත් කරන ලෙස මුදල් අමාත්‍යංශය සුරාබදු දෙපාර්තමේන්තුවට දැනුම් දී තිබෙනවා. ඒ, සුපිරි වෙළදසැල් ජාලය හරහා ඔන්ලයින් ක්‍රමයට මත්පැන් අලෙවිය සදහා අවසර දෙන ලෙස සුරාබදු දෙපාර්තමේන්තුව ඉදිරිපත් කළ යෝජනාවට ප්‍රතිචාර දක්වමින්.
මහජන ගැටලු විසඳීම සඳහා ග්‍රාම නිලධාරී වසම් දාහතරදහස් විසිදෙකම ආවරණය වන පරිදි ප්‍රජා පොලිස් ඒකකය බැගින් ස්ථාපිත කිරීමට මහජන ආරක්ෂක අමාත්‍යාංශය තීරණය කර ඇත.
පෞද්ගලික අංශයෙන් අධික රුධිර පීඩනය, හෘද රෝග සහ දියවැඩියාව වැනි රෝග සඳහා ගත් බෙහෙත් වට්ටෝරුවල ඇති බෙහෙත්වල යම් අඩුවක් ඇත්නම් ඒවා ළඟම ඇති රජයේ රෝහලේ බාහිර රෝගී අංශවලින් ලබාදීමට වැඩපිළිවෙළක් යොදා ඇතැයි රාජ්‍ය ඖෂධ සංස්ථාවේ සභාපති විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා පවසයි .
කොව්ඩ් මරණ ඉහළ ගියද ආසාදිතයින් වාර්තා වීමේ පැහැදිළි අඩුවක් තිබෙන බව කොවිඩ් රෝග පාලන රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය සඳහන් කරයි.
The government has sought advice of the Advisory Committee on Communicable Diseases (ACCD) on the possibility of using Pfizer-biotech as second shot for Sri Lankans who received Astrazeneca (Covishield) jabs as their first dose of vaccine against the Corona virus, Daily Mirror learns.
අභියාචනාධිකරණයේ සභාපති, විනිසුරු අර්ජුන ඔබේසේකර මහතා අද (14) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙක් ලෙස දිවුරුම් දුන්නේය.
මේවන විට මතබේදයට තුඩුදී තිබෙන වාහන ආනයනය කිරීම සඳහා විවෘත කර තිබූ ණයවර ලිපි සම්බන්ධයෙන් අදාළ මූල්‍ය සමාගම් සමග සාකච්ඡා කොට ඒවා අවලංගු කිරීමට මුදල් අමාත්‍යංශය පියවර ගෙන ඇති බව පැවසෙයි.
While claiming not to look at ministers with anger and hatred, State Minister Dr Nalaka Godahewa yesterday said that ministers don’t always have as many luxury vehicles as some may presume.
මිලිලීටර් 750 ප්ලාස්ටික් බෝතල් පරිසරයට එකතුවීම වැලකීම සඳහා විකල්ප වැඩ පිළිවෙළක් ක්‍රියාත්මක කිරීම කෙරෙහි පරිසර අමාත්‍යාංශයේ අවධානය යොමුව තිබේ.
රට තුළ පවතින කොරෝනා වසංගතයත් සමග පාසල් වසා දැමීම හේතුවෙන් 2021 උසස් පෙළ සහ ශිෂ්‍යත්ව විභාග පැවැත්විම කල් යාමේ අවදානමක් මතුව ඇතැයි, අධ්‍යාපන අමාත්‍යංශය පවසයි.
It is not recommended and suitable to wear a face shield as a substitute for a face mask as it does not offer the same protection against the COVID-19 virus, the Health Promotion Bureau (HPB) said yesterday.
It has been planned to build five digital parks around the country, in Galle, Kandy, and Kurunegala districts, with the goal of exposing the youth to the world of technology and digital, according to Digital Technology and Enterprise Development State Minister Namal Rajapaksa.
එළැඹෙන 21 වැනිදායින් පසුත් සංචරණ සීමා දීර්ඝ කළ යුතු බවට සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ නම් ඊට සාධාරණ හේතු ඉදිරිපත් කරන්න
ඔන්ලයින් ක්‍රමයට මත්පැන් අලෙවි කිරීම සඳහා සුපිරි වෙළඳසැල්වලට අවසර ලබා දී ඇති බවට පුවතක් අද විවිධ වෙබ් අඩවි හරහා වාර්තා වී තිබිණි. කෙසේ නමුත් සුරාබදු දෙපාර්තමේන්තුව පවසන්නේ එම පුවත සම්පූර්ණයෙන් අසත්‍ය බවයි.
පවතින තත්ත්වය හමුවේ කිසි ලෙසකින් හෝ බස් ගාස්තු වැඩි කිරීමක් සිදු නොකරන බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම පවසනවා. ඔහු කියා සිටියේ ඉදිරියේදී බස් හිමියන්ට යම් සහනයක් ලබා දීමට බලාපොරොත්තු වන බවයි.
Page 342 of 641