Monday, February 23, 2026
Follow Us
තවත් ප්‍රදේශයක් හුදෙකලා කෙරේ

කෑගල්ල දිස්ත්‍රික්කයේ මලවිට ග්‍රාම නිලධාරී වසමේ ගෝලින්දවත්ත 03 කොටස අද (10) අලුයම හයේ සිට හුදෙකලා කර තිබේ.

තවත් දිස්ත්‍රික්ක හතරකට අයත් ග්‍රාම නිලධාරී වසම් 06කට පනවා තිබූ හුදෙකලා බව ඉවත් කිරීමට තීරණ කර ඇත.

276561 2

(Aruna)