“We were assured that Pfizer will also deliver 205,000 vaccine doses next month in batches. The first lot will arrive on July 5”
විදේශ ගමන් බලපත්‍ර ලබාදීමේ කටයුතු සීමා කිරීමට ආගමන හා විගමන දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ජාතිය අමතා සිදුකරන විශේෂ ප්‍රකාශයක් අද රාත්‍රී 08.30ට නිකුත් කෙරෙන බව ජනාධිපති මාධ්‍ය ඒකකය පවසයි.
රට තුළ වී සහ සහල් යන වර්ග දෙකම ඇත්තේ මාසයක කාලයක පරිභෝජනය සඳහා අවශ්‍ය ප්‍රමාණයටත් අඩුවෙන් බව අමාත්‍ය බන්ධුල ගුණවර්ධන මහතා පවසයි.
ඉදිරියේදී සංචරණ සීමා පනවනවාද, නැද්ද යන්න සම්බන්ධයෙන් අද (25) දිනයේ විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිත බව ඖෂධ නිෂ්පාදන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසයි.
තවත් දිස්ත්‍රික්ක පහක ග්‍රාම නිලධාරී වසම් දහයක් අද (25) උදෑසන 06.00 සිට ක්‍රියාත්මක වන පරිදි හුදෙකලා භාවයට පත්කර ඇති බව හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
තමන් බලයට පත්වීමෙන් පසු ඇතැම් දෙනෙකු සිය පුද්ගලික ඉල්ලීම් ඉටු නොවූනාය කියා රජය සමග අමනාප වී තිබෙන බවත් ඔවුන් දැන් රජය විවේචනය කරමින් රජය ආසාර්ථකයි යන මතයක් ජනගත කරන්නට උත්සහ කරමින් සිටින බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජාතිය අමතමින් ප්‍රකාශ කර සිටිනවා.
සියලුම ජාතික පාසල්වල ගුරු භවතුන් වෙත රටෙහි පවතින කොවිඩ් තත්ත්වය හමුවේ ක්‍රියාකළ යුතු ආකාරය සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
අද (26) අලුයම 6 සිට ක්‍රියාත්මක වන පරිදි තවත් ප්‍රදේශ කිහිපයක් හදකලා කිරීමට තීරණය කර තිබේ.
සංචරණ සීමා ඉවත් කිරීමෙන් පසු ඉදිරි සති කිහිපය සම්බන්ධයෙන් ජනතාව දැඩි අවදානයකින් යුතුව කටයුතු කිරීම අත්‍යවශ්‍ය බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද්ධ හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසනවා. ඔහු කියා සිටියේ කිසියම් ආකාරයකින් දෛනික ආසාදිතයින් යළි ඉහළ ගියහොත් යළිත් සංචරණ සීමා පැනවීමට සිදුවන බවයි.
කොවිඩ් තුන්වෙනි රැල්ල මර්දනය කිරීම තමන්ට අපහසු කාර්යයක් නොවන බවත් ඒ සම්බන්ධයෙන් තමන්ට ඉහළම විශ්වාසයක් ඇති බවත් සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා දේවි වන්නිආරච්චි මහත්මිය පවසයි.
කාබනික පොහොර නිෂ්පාදනය සඳහා සිරකරුවන් යොදා ගැනීමට තීරණය කර තිබෙන බව බන්ධනාගාර කළමනාකරණ හා සිරකරුවන් පුනරුත්ථාපනය කිරීම පිළිබඳ රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා පවසයි.
අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ නැවත සමීක්ෂණ අයදුම්පත්‍ර කැදවීම ආරම්භ කරන බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා.
තවත් වසර 2 ක් සඳහා වාහන ආනයනය නොකෙරෙන බව වාහන නියාමනය, බස් රථ ප්‍රවාහන සේවා හා දුම්රිය මැදිරි හා මෝටර් රථ කර්මාන්ත රාජ්‍ය අමාත්‍යතුමා සහ ප්‍රජා පොලිස් සේවා රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසයි.
A decision on the use of the Pfizer COVID-19 vaccine for persons awaiting the second dose of the AstraZeneca vaccine will be made following recommendations of a specialist committee next week.
ජනතා කේන්ද්‍රීය ආර්ථීක ඉලක්ක සපුරා ගත යුතු වන්නේද, සෞභාග්‍යමත් දේශයක් ගොඩනැගිය යුත්තේ ද, මහ පොළව, සතා සීපාවා, ගහකොළට ද සංවේදී පුරවැසියන් ලෙස බව ජනාධීපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා. ඒ, අදට යෙදෙන පොසොන් පොහොය වෙනුවෙන් පණිවිඩයක් නිකුත් කරමින්.
Page 337 of 641