Monday, February 23, 2026
Follow Us
හුදකලා බව ඉවත් කළ ප්‍රදේශ මෙන්න

ප්‍රදේශ කිහිපයක හුදකලා බව අද (13) උදෑසන 6.00 සිට ක්‍රියාත්මක වන පරිදි ඉවත් කිරීමට තීරණය කර තිබේ.

ඒ අනුව ගම්පහ, කොළඹ සහ මඩකලපුව දිස්ත්‍රික්කවල ප්‍රදේශ කිහිපයක හුදකලා බව ඉවත් කර ඇත.

එම විස්තර පහතින්,

13 07 2021

(Aruna)