Monday, February 23, 2026
Follow Us
ප්‍රදේශ කිහිපයක හුදකලා බව ඉවත් කරයි

දිස්ත්‍රික්ක 9ක ප්‍රදේශ රැසක අද (14) උදෑසන 6 සිට ක්‍රියාත්මක වන පරිදි හුදකලා බව ඉවත් කිරීමට තීරණය කර තිබේ.

ඒ අනුව ගම්පහ, බදුල්ල, නුවරඑළිය, මඩකලපුව, කළුතර, රත්නපුරය, කෑගල්ල, මොනරාගල සහ යාපනය යන දිස්ත්‍රික්කවල ප්‍රදේශ රැසක පැවැති හුදකලා බව ඉවත් කර තිබේ.

හුදකලා බව ඉවත් කරන ප්‍රදේශ මෙන්න….

276903

276903

(Aruna)