Saturday, April 25, 2026
Follow Us
State

සංචාරක ක්ෂේත්‍රයේ නියැලී සිටින්නන්ට කොවිඩ් මර්දන එන්නත් ලබාදීම අද සිට ආරම්භ කෙරුණා. ඒ අනුව සංචාරක ක්ෂේත්‍රයේ සෘජුව නියැලී සිටින ලක්ෂ පහකට අධික පිරිස වෙනුවෙන් කඩිනම් එන්නත්කරණ වැඩසටහනක් ක්‍රියාත්මකයි. සාර්ථක එන්නත්කරණයකින් අනතුරුව රජය සූදානම් වන්නේ මෙම වර්ෂය අවසාන වනවිට සංචාරකයින් ගෙන්වා ගත හැකි රටවලින් මෙරටට සැළකිය යුතු සංචාරකයින් පිරිසක් ගෙන්වා ගැනීමටයි.

State

එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ ඇති වූ ගින්න හේතුවෙන් නෞකාව තුළ තිබූ විෂ රසායන සාගර ජලයට එකතු වී ඇති බවට මේ දක්වා කිසිදු සාක්ෂියක් ලැබී නොමැති බව වරාය හා නාවික අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා පවසනවා. මෙම නෞකා අනතුරින් පසුව, මියගිය මුහුදු ජීවින් රැසකගේ සිරුරු මුහුදු වෙරළට ගොඩගැසූ නමුත් එම මුහුදු ජීවීන් මරණයට පත්වීම හා නෞකාවේ සිදු වූ අනතුරු අතර සබඳතාවක් තිබෙන බවටද මෙතෙක් තහවුරු වී නොමැති බවයි ඇමතිවරයා පෙන්වා දෙන්නේ.

State

2021 වර්ෂයේ 5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය ඔක්තෝබර් 3 වන දින පවත්වන බව අධ්‍යාපන ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා පවසයි.

State

රසායනික පොහොර සහ පළිබෝධක නාශක ආනයනය තහනම් කිරීමේ තිරණය මුදල් අමාත්‍ය බැසිල් රාජපක්‍ෂ වෙනස් කළ නොමැති බව නෙත් නිවුස් කළ සොයා බැලීමකදී හෙළි වුණා.

State

පාසැල් විවෘත කිරීමේ කටයුතු අගෝස්තු මාසයේ සිට ආරම්භ කළ හැකි වනු ඇතැයි අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී එල් පීරිස් පවසනවා. පළමු පියවර ලෙස දරුවන් සියයට අඩු පාසැල් 2,962 ක් අගෝස්තු මාසයේදී ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බවයි අමාත්‍යවරයා පැවසුවේ.

State

The validity period of all types of Visas currently obtained by foreigners in Sri Lanka has been extended up to August 8 from today, the Immigration Department said.

State

අද (10) සිට සංචරණ සීමා තවදුරටත් ලිහිල් කිරීමට කටයුතු කර කරමින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් අසේල ගුණවර්ධන මහතා විසින් නව චක්‍රලේඛයක් නිකුත් කර ඇත.

ඒ අනුව නව සෞඛ්‍ය මාර්ගොපදේශ මාලාව අනුව ශාලාවේ ආසන ධාරිතාවයෙන් සීයයට 25ක් වන පරිදි හෝ උපරිම 150 සංඛ්‍යාවකට යටත්ව විවාහ මංගල උත්සව පැවැත්වීමට අවසර ලබාදී ඇත.

එමෙන්ම පුජනීය ස්ථාන යලි විවෘත කිරීමට ද නව සෞඛය මාර්ගොපදේශ මාලාව යටතේ අවසරය හිමිව තිබෙනවා.

රජයේ ආයතන සහ පෞද්ගලික ආයතන විවෘතව කිරීමට අවසර ලබාදී ඇත අතර එය අවම සේවක සංඛ්‍යාවකින් කටයුතු කළ යුතුවේ. අවශ්‍යතාවය මත ආයතන ප්‍රධානියාට සේවකයින් ගෙන්වා ගැනීමේ සංඛ්‍යාව තීරණය කළ හැකි අතර එසේ කිරීමේ වගකීම ආයතන ප්‍රධානියා වෙත පවරා ඇත.

කෙසේවෙතත් දැනට පවතින අන්තර් පළාත් සංචරණ සීමා කිරීම් තව දුරටත් ඉදිරි දින 14ක් සඳහා නොවෙනස්ව පවතිනු ඇති බව ද එහි සඳහන් වනවා.

a1

a1

a1

a1

(NEth)

 

State

කෑගල්ල දිස්ත්‍රික්කයේ මලවිට ග්‍රාම නිලධාරී වසමේ ගෝලින්දවත්ත 03 කොටස අද (10) අලුයම හයේ සිට හුදෙකලා කර තිබේ.

State

හමුදා නිලධාරීන්ට මෙන් පොලිස් නිලධාරීන්ටද ආහාර දීමනාවක් ලබා දීමට ජනාධිපතිවරයා එකඟ වී ඇතැයි මහජන ආරක්ෂාව භාර ඇමැති සරත් වීරසේකර පාර්ලිමේන්තුවේදී පැවැසුවේය.

State

ගාල්ල, කළුතර, කෑගල්ල, නුවරඑළිය සහ රත්නපුර දිස්ත්‍රික්කවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ කිහිපයකට නායයෑමේ අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ.

State

The programme to administer vaccines to shield against COVID-19 for all teachers in the country will commence from tomorrow (12), Education Minister Prof. G.L. Peiris said.

State

රුපියල් කෝටි පනස් එකකට අධික මුදලක් (රුපියල් පනස් එක්කෝටි හැට ලක්ෂයක්) වැය කරමින් දුෂ්කර පාසල් සඳහා රූපවාහිනී යන්ත්‍ර ලබා දීමට අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හා දුරස්ථ අධ්‍යාපන රාජ්‍ය අමාත්‍යාංශය තීරණය කර තිබේ.

State

President Gotabaya Rajapaksa has put forward a comprehensive mechanism to vaccinate a majority (60%) of the population against COVID-19 before September.

State

රසායනික පොහොර ආනයනය කිරීම සම්පූර්ණයෙන් අත්හිටුවීමේ ආණ්ඩුවේ තීරණය ලිහිල් කිරීමට නව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා තීරණය කර තිබෙනවා. ඒ අනුව කාබනික පොහොර නිෂ්පාදනය සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග සම්පූර්ණ කර රටට අවශ්‍ය කාබනික පොහොර රටතුළ නිපදවීම ආරම්භ කරන තෙක‍්, සීමාවන්ට යටත්ව රසායනික පොහොර ආනයනය සඳහා අවසර ලබාදීමටයි තීරණය කර තිබෙන්නේ.

State

The government has decided to administer Pfizer vaccines to nearly 1,000 students going overseas for higher education, Army Commander Shavendra Silva said.

State

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම මහත්මිය ඉදිරියේ ඊයෙ(9) කරුණු වාර්තා කරමින් පවසා සිටියේ එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ සන්නිවේදනවලට අදාළ දත්ත, කොළඹ වරායේ නාවික මෙහෙුයම් මැදිරියේ වී.ටී.එම්.එස් දත්ත පද්ධතියේ ඇතිවූ තාක්ෂණීක දෝෂයක් හේතුවෙන් මැකී ඇති බවයි.

State

මුදල් අමාත්‍යංශය වෙත පවරා තිබූ ආයතන 03 ක් යළි ආර්ථික ප්‍රතිපත්ති හා සැලසුම් ක්‍රියාත්මක කිරීමේ අමාත්‍යංශය යටතට පවරා තිබෙනවා.

State

කළුතර දිස්ත්‍රික්කයේ ප්‍රදේශයක් අද (09) උදෑසන 6 සිට ක්‍රියාත්මක වන පරිදි හුදකලා කර තිබේ.