ප්‍රදේශ කිහිපයක හුදකලා බව අද (13) උදෑසන 6.00 සිට ක්‍රියාත්මක වන පරිදි ඉවත් කිරීමට තීරණය කර තිබේ.
ඒ අනුව ගම්පහ, කොළඹ සහ මඩකලපුව දිස්ත්‍රික්කවල ප්‍රදේශ කිහිපයක හුදකලා බව ඉවත් කර ඇත.
එම විස්තර පහතින්,

(Aruna)
සියලුම ගුරුවරුන් සඳහා කොරෝනා මර්දන එන්නත ලබා දීම අද සිට ආරම්භ වනවා. අධ්‍යාපන අමාත්‍යංශයේ අතිරේක ලේකම් එල් එම් ඩී ධර්මසේන පැවසුවේ මෙම සතිය තුල සියලු ගුරුවරුන් සඳහා එන්නත් ලබා දිම සිදුකර අවසන් කරන බවයි. සිය විදුහල්පතිවරුන් සහ කොට්ඨාශ අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්ගෙන් හෝ ප්‍රාදේශීය සෞඛ්‍ය නිලධාරීන්ගෙන් මෙම එන්නත ලබාදෙන ස්ථාන පිළිබඳ විමසා එන්නත ලබා ගන්නා ලෙසයි මෙහිදී ගුරුවරුන්ගෙන් ඉල්ලීමක් කෙරුණේ.
ගෙඩි මිලියන 2800ක් පමණ වන වාර්ෂික පොල් අස්වැන්න ගෙඩි මිලියන 3600ක් දක්වා වර්ධනය කිරීමේ අරමුණින් යුතුව ක්‍රියාත්මක කෙරෙන පොල් පැළ ලක්ෂ 40ක් සිටුවීමේ “දොරින් දොරට කප්රුක” ජාතික වැඩසටහන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් හලාවතදී ඊයේ (10) ආරම්භ කෙරිණි.
දකුණු ආසියානු කලාපය තුළ කොවිඩ් වසංගතයට මුහුණදීම අතින් හා වසංගතය මර්දනය කිරීම අතින් ශ්‍රී ලංකාව ඉදිරියෙන්ම සිටින බව ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පවසනවා. සංචාරක ක්ෂේත්‍රයේ නියුතු ලක්ෂ 05 කට කොවිඩ් ප්‍රතිශක්තීකරණ එන්නත් ලබාදීමේ වැඩසටහන ආරම්භ කිරීමේ අවස්ථාවට එක්වෙමින් ඇමතිවරයා මේ බව සඳහන් කළේය.
ගෑස් සමාගම් විසින් වෙළදපොළට හදුන්වා දුන් ලීටර් 18 ගෑස් සිලින්ඩර් සදහා රුපියල් 1,150 ක උපරිම සිල්ලර මිලක් නියම කිරීමට වෙළද අමාත්‍යාංශයේ අවධානය යොමුව තිබෙනවා. ඊට අදාළ ගැසට් නිවේදනයක්ද ඉදිරියේදී නිකුත් කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.
ඉන්ධන මිල සම්බන්ධයෙන් ජනතාවට දැනටමත් සහනයක් ලබාදී ඇති බවත් එය ඉතාම වැදගත් සහනයක් බවත් මුදල් රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා අවධාරණය කරයි.
Trade Minister Bandula Gunawardena on Sunday (11) said he will take responsibility for ensuring that a kilogram of Nadu and Kekulu rice is available for less than Rs. 100/- for a period of three years, by amending the necessary laws and regulations.
දිස්ත්‍රික්ක 4 කට අයත් තවත් ග්‍රාම නිලධාරී වසම් 5 ක ප්‍රදේශ කිහිපයක් අද අලුයම හයේ සිට හුදකලා කර තිබෙනවා. පිළියන්දල පොලිස් බල ප්‍රදේශයේ තම්බෝවිල උතුර ග්‍රාම නිලධාරී වසමේ කරදියානවත්ත ගම ද මෙලෙස අද අලුයම සිට හුදකලා කළ බවයි යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පැවසුවේ.
දැඩි කථාබහක් මතුවූ තිස්සමහාරාම වැවේ, සිදුකළ කැණීම් ව්‍යාපෘතිය යළි ආරම්භ කිරීමට පූරාවිද්‍යා දෙපාර්තමේන්තුව අවසර ලබා දීමට තීරණය කර තිබෙනවා.
Addressing the media after launching the COVID vaccination program for teachers in Colombo at the Army Hospital in Narahenpita, he said all 242,000 teachers, including private schools, will get the vaccine under the program.
අද දිනයේ දිවයිනට රැගෙන ආ සයිනොෆාම් එන්නත් මාත්‍රා මිලියන 02ක, දිස්ත්‍රික්ක 12ක ජනතාව වෙත ලබා දීමට නියමිත බව ඖෂධ නිෂ්පාදනය, සැපයීම හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන පවසනවා. ඔහු කියා සිටියේ මෙම එන්නත් මාත්‍රා හෙට දිනයේ සිට එන්නත්කරණ වැඩසටහන සඳහා එක් කරන බවයි.
ශ්‍රී ලංකාවේ පළමු අධි තාක්ෂණික කේබල් මත පිහිටි පාලම වන පෑලියගොඩ නව කැලණි පාලමේ, කැලණි ගඟ හරහා ඉදිකර ඇති කොන්ක්‍රීට් පාලම් කොටසේ ඉදිකිරීම් අවසන් කර පාලම යාකිරීම (10) සිදුකෙරුණි.
විද්‍යුත් වාහන භාවිතය පිළිබඳ නියමු ව්‍යාපෘතියක් ලබන වසරේදී (2022) ආරම්භ කිරීමට උපාය මාර්ගික සැලැස්මක් සකස් කිරීමට තීරණය කර ඇත.
පැවැත්වීමට නියමිත 2021 උසස් පෙළ විභාගය සහ 5 වසර ශිෂ්‍යත්ව විභාගය සඳහා මේ වනවිට නිවේදනය කර ඇති දින සම්බන්ධයෙන් තවදුරටත් සලකා බලා නියමිතබවත් ඉදිරියේ දී දැනුම්දීමට කටයුතු කෙරන බවත් පැවසේ.
අද (11) උදෑසන සිට රත්නපුර දිස්ත්‍රික්කයේ අයගම පොලිස් බලප්‍රදේශයේ පරගල ග්‍රාම නිලධාරී වසම හුදකලා කර තිබේ.
කාබනික පොහොර විප්ලවය ආපසු හැරවීමට කිසිසේත්ම ඉඩ නොතබන බව නව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අවධාරණය කරයි.
කොරෝනා මර්ධන එන්නත් මාත්‍රා දෙකම ලබාගත් පුද්ගලයන් සඳහා අන්තර්ජාතික මට්ටමෙන් පිළිගන්නා ඩිජිටල් කාඩ්පතක් හඳුන්වා දී ඇත.
Former model and artist Kaushi Wedikkara Arachchi has been appointed as a coordinating secretary to Prime Minister Mahinda Rajapaksa.
Page 329 of 641