තවත් ප්‍රදේශයක හුදකලා බව ඉවතට හුදකලා බව ඉවත් කළ ප්‍රදේශය මෙන්න තවත් ප්‍රදේශයක් අද(21) උදෑසන 06 සිට හුදෙකලා බවින් නිදහස් කර තිබේ. කළුතර දිස්ත්‍රික්කයේ දොඩන්ගොඩ පොලිස් වසමේ පුහාඹුගොඩ නැගෙනහිර මලබඩවත්ත කොටස මෙලෙස හුදකලා බවින් ඉවත් කර තිබේ. (Aruna)