2022 අයවැය සම්මත වෙයි ඡන්ද 93කින් සම්මත වෙයි 2022 අයවැය දෙවන වර කියවීමේ ඡන්ද විමසීම වැඩි ඡන්දයෙන් පාර්ලිමේන්තුවේ දී සම්මත වුණා. ඊට පක්ෂ ව ඡන්ද 153ක් හිමි වූ අතර විපක්ෂව හිමි වූ ඡන්ද සංඛ්‍යාව 60ක්. (Aruna)