Friday, February 13, 2026
Follow Us
State

විදුලි කප්පාදු සිදුවන හැටි

State

Sri Lanka is one of the few nations which is expected to go without food in the global food shortage which is expected within this year, Prime Minister Ranil Wickremesinghe told Parliament yesterday.

State

දවස් දෙකක් යනවා තෙල් ලබාදෙන්න

State

ලයිසන් ඉල්ලුම්කරුවන්ට කරන්න යන දේ

State

පසුගිය මැයි 09 වැනිදා සිදු වූ සිදුවීම් අතරතුර සමාජ ජාලා මාධ්‍ය භාවිතා කරමින් ප්‍රචණ්ඩත්වය පැතිරවූ පුද්ගලයන් සොයා විමර්ශන ආරම්භ කර ඇති බව පොලීසිය පවසනවා.

State

අලුතින් පත්වන ඇමතිවරුන්ට වැටුප නෑ

State

අත්‍යාවශ්‍ය සේවා කොමසාරිස් ඉරිදා කරන්න යන දේ

State

අත්‍යවශ්‍ය සේවා සඳහා පමණක් රජයේ නිලධාරීන් අද දිනයේ සේවයට කැදවුවද දුම්රිය සහ ලංගම බස් රථ සාමාන්‍ය පරිදි ධාවනය කෙරෙනවා. ඉන්ධන හිඟය හේතුවෙන් අත්‍යවශ්‍ය සේවාවලට අදාළ රජයේ නිලධාරීන් පමණක් අද දිනයේ සේවයට වාර්තා කළ යුතු බවයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ ප්‍රකාශ කළේ.

State

හමුදාව හා පොලිසිය ඇර වෙඩිතියන්න අවසර තියෙන්නේ කාටද

State

එළඹෙන කන්නය සඳහා වීවගාවට පොහොර නොමැති හෙයින් අගෝස්තු මාසයේ සිට ශ්‍රී ලංකාවේ ආහාර අර්බුදයක් ඇතිවිමේ සම්භාවිතාවක් ඇති බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

State

අද දිනයේ ගොඩබෑමට නියමිත පෙට්‍රල් නෞකාවට ශ්‍රී ලංකා රජයට ප්‍රමාද ගාස්තු ලෙස රුපියල් මිලියන 335 කට අධික මුදලක් ගෙවීමට සිදුව තිබෙනවා. එම නෞකාව ශ්‍රී ලංකාව බලා පැමිණ ඇත්තේ ඉකුත් 27 වනදායි. කෙසේවෙතත් ඊට නියමිත මුදල් නොගෙවීම හේතුවෙන් නෞකාව මුහුදේ නැංගුරම්ලා තිබුණා. එම නෞකාව මුහුදේ නැංගුරම්ලා තිබූ දින ගණන 51 ක්.

State

- Discussions over forming the cabinet is ongoing

- It is learnt some MPs from the main opposition SJB are also in discussions with the PM

- Senior MPs are of the view that the Finance portfolio should be kept by Wickremesinghe himself

- President gives his consent to the new constitutional amendments

- The PM has informed the President that the cabinet will be limited 20 ministers only

State

හරීන් සහ මනූෂත් ඇමති ධූර භාරගනී

State

විභාග දෙපාර්තමේන්තුවෙන් දැනුම්දීමක්

State

නව රජයේ කැබිනට් මණ්ඩලය දිවුරුම් දීම ලබන සතිය දක්වා කල්ගොස් ඇති බවක් අභ්‍යන්තර ආරංචිමාර්ග පවසයි.

State

Fears delay to appoint Finance Minister will derail overall measures to ensure macroeconomic stability
Says SL’s political stability seems restored and going in the right direction
Asserts he is comfortable to continue his job
Recommendations for legal and financial advisers for the restructuring will be tabled for Cabinet approval soon

State

පාසල්වාරය ගැන අධ්‍යාපන අමාත්‍යංශයෙන් නිවේදනයක්

State

ඉකුත්දා ඇතිවූ නොසන්සුන්තාවයෙන් අලාභ හානියට පත්වූ දේශපාලනඥයින්ගේ නිවාස රජයේ වියදමින් ප්‍රතිසංස්කරණය කිරීමට රජය කිසිදු තීරණයක් ගෙන නොමැති බව අමාත්‍ය ප්‍රසන්න රණතුංග පවසනවා. දේශපාලනඥයින්ගේ නිවාස එලෙස රජයේ මුදලින් ප්‍රතිසංස්කරණය කිරීමට කටයුතු කරමින් ඇති බවට පුවතක් සමාජ මාධ්‍යයේ මේ දිනවල සංසරණය වෙමින් පතිනවා.