Friday, February 13, 2026
Follow Us
නව අමාත්‍යංශයක් ස්ථාපිත කෙරේ

ජනපති නිකුත් කළ අතිවිශේෂ ගැසට් පත්‍රය මෙන්න


තාක්ෂණ සහ ආයෝජන ප්‍රවර්ධන ලෙස නව අමාත්‍යධුරයක් ස්ථාපිත කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් අතිවිශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කර තිබේ.

එම ගැසට් නිවේදනය පහතින් වේ….