Friday, February 13, 2026
Follow Us
මහා කන්නයේදී වාර්තාගත වී අස්වැන්නක්

ඉදිරියේදී ගොවීන්ට සහන රැසක්


මහ කන්නයේදී වාර්තා ගත වී අස්වැන්නක් ලබා ගන්නා බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර පාර්ලිමේන්තුවේදී පැවැසීය.

මහ කන්නයට අවශ්‍ය සියලු රසායනික පොහොර ලබාදෙන බවත් , යල කන්නයට යූරියා මෙට්‍රික් ටොන් 65000ක් සහන මිලට ඉදිරි මාසයක කාලයේදී ලබාදෙන බවත් ඔහු ප්‍රකාශ කර ඇත.

තවද කෘමි නාෂක හා වල් නාෂක ගෙන්වීමට ඇති බාධා ඉවත් කරන බවත් කාබනික පොහොර වගාවට අවශ්‍ය අයට කාබනික පොහොර ලබාදිමට පියවර ගන්නා බවත් ඔහු පැවැසිය.

Aruna