Friday, February 13, 2026
Follow Us
හෙට සිට කැඩුවට අවුලක් නැති නීතිය

අවුරුදු දෙකකට පසු හුස්ම නිදහස් වෙයි


හෙට සිට මුඛ ආවරණ පැළඳීම අනිවාර්ය නොවන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල් වෛද්‍ය අශෝක ගුණවර්ධන නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.

නමුත් කිසියම් පුද්ගලයකු දිගටම මුඛ ආවරණ පළඳින්නේ නම් එයට බාධාවක් නොවන බවද ශ්වසන රෝග ගැටලු ඇති අය මුඛආවරණ පැළඳීම සුදුසු බවද වෛද්‍ය ගුණවර්ධන වැඩි දුරටත් සිය නිවේදනයේ දක්වා ඇත.

Aruna