Saturday, February 07, 2026
Follow Us
අසත්‍ය පුවෘත්තියක් ගැන මුදල් රාජ්‍ය ඇමතිගෙන් කරුණු පැහැදිලි කිරීමක්

රජයේ නව බදු ප්‍රතිපත්ති හේතුවෙන් ආබාධ සහිතවූවන් භාවිත කරන උපකරණවල මිල ගණන් ඉහළ යන බවට පළවන වාර්තා සම්පූර්ණයෙන් අසත්‍ය බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා.

රුවන්වැල්ල ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ ආබාධ සහිතවූවන් භාවිත කරන උපකරණ සඳහා කිසිඳු බදු පැනවීමක් සිදුකර නොමැති බවයි.

Neth