Saturday, February 07, 2026
Follow Us
භික්‍ෂු කථිකාවත් පනත් කෙටුම්පත ජනවාරියේ පාර්ලිමේන්තුවට

භික්‍ෂු කථිකාවත් ලියාපදිංචි කිරීමේ පනත් කෙටුම්පත ලබන ජනවාරි මාසයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බව බුද්ධ ශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක පවසනවා.

මල්වතු මහා විහාරයේ පැවති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව කියාසිටියා.

Neth