ලොව කිසිදු රාජ්‍යයක් තම රටේ සංස්කෘතික වටිනාකම් සහ අතීත සම්ප්‍රදායන් අමතක කර දියුණුව කරා ගමන් කර නොමැති බව බවත්, වත්මන් රජය රට ගොඩනඟන්නේ ගිලිහෙමින් පවතින සාරධර්ම සහ හර පද්ධතීන් රට තුළ යළි ස්ථාපනය කරමින් බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කළේය.
Details
Created: 26 April 2025
Social and Equity
මහනුවර නගරයට ඇදී එන ලක්ෂ සංඛ් යාත සැදැහැවතුන්ට ලබා දෙන සහන පුළුල් කිරීම සඳහා විශේෂ වැඩසටහනක් ක් රියාත්මක කරන බව මහනුවර දිස්ත් රික් ලේකම් ඉන්දික උඩවත්ත මහතා පවසයි.
Details
Created: 20 April 2025
Social and Equity
සිරි දළදා වන්දනාවට පැමිණෙන බැතිමතුන්ගේ සෞඛ්‍ය ආරක්‍ෂාව සඳහා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් 50 කට ආසන්න සංඛ්‍යාවක් දෛනිකව සේවයේ යොදවා ඇති බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය සඳහන් කරයි.
Details
Created: 17 April 2025
Social and Equity
පොලිස් නිලධාරියෙකු විසින් යුද හමුදා නිලධාරියෙකුට බැණ වඳින දර්ශන පෙළක් ඇතුළත් වීඩියෝ පටය සම්බන්ධව වැඩබලන පොලිස්පතිවරයාගේ නියෝග මත විමර්ශනයක් ඇාරම්භ කර තිබේ.
පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කර තිබෙන අතර එම නිවේදනය පහත සඳහන් වේ.
Details
Created: 25 April 2025
Social and Equity
මෙරට ජනතාවට අති උතුම් දළදා වහන්සේ සියැසින් දැක වැඳපුදා ගැනීමේ අවස්ථාව උදා කර දෙමින් වසර 16 කට පසුව පැවැත්වෙන සිරි දළදා වන්දනාව ඊයේ (18) දින ආරම්භ විය.
Details
Created: 19 April 2025
Social and Equity
The oil anointing ceremony for the Sinhala and Tamil New Year was held on April 16 at the historic Rajamaha Viharaya in Kolonnawa, with the participation of Prime Minister Dr. Harini Amarasuriya.
Details
Created: 16 April 2025
Social and Equity
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (25) පෙරවරුවේ සියම් නිකායේ මල්වතු සහ අස්ගිරි පාර්ශ්වයේ මහා නා හිමිපාණන් වහන්සේලා බැහැ දැක ආශිර්වාද ලබා ගත්තේය.
Details
Created: 25 April 2025
Social and Equity
රුපියල් හය කෝටි විසි නව ලක්ෂ හැත්තෑ හය දහසක් වටිනා ” කුෂ්” මත්ද්‍රව්‍ය තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන විත් , කටුනායක ගුවන් තොටුපොළ සියලුම පරීක්ෂණ නිමවා , ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යමින් සිටි ව්‍යාපාරික කාන්තාවන් තිදෙනෙකු අද (19) අලුයම පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන තිබේ .
Details
Created: 19 April 2025
Social and Equity
අලුත් අවුරුදු සැමරීමට සිය ගම්බිම් බලා පිටත්ව ගිය ජනතාවට නැවත කොළඹට පැමිණීම සඳහා විශේෂ දුම්රිය වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව සදහන් කරයි.
Details
Created: 16 April 2025
Social and Equity
In line with the ‘Siri Dalada Vandanawa’, the Clean Sri Lanka programme organized a special waste management campaign today (24), focusing on maintaining cleanliness along the three main access routes to the Temple of the Sacred Tooth Relic and surrounding areas.
Details
Created: 24 April 2025
Social and Equity
'සිරි දළදා වන්දනාව' දෙවන දිනටත් අද (19) දහවල් 12ට ආරම්ණ කළ අතර අද පස්වරු 5:30 දක්වා දළදා වහන්සේ වැඳපුදා ගැනීමට සැදැහැවතුන්ට අවස්ථාව හිමිවේ.
Details
Created: 19 April 2025
Social and Equity
සිරි දළදා ප්‍රදර්ශනය සඳහා පැමිණෙන බැතිමතුන්ගේ පහසුව සඳහා එම කණ්ඩායම් පැමිණෙන වාහන හඳුනා ගැනීමට හැකිවන පරිදි ස්ටිකරයක් හඳුන්වාදීමට පොලීසිය කටයුතු කර තිබේ.
Details
Created: 15 April 2025