සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනය විසින් ජනාධිපති ලේකම් කාර්යාලය සමග ඒකාබද්ධව සංවිධානය කරනු ලබන බෞද්ධාලෝක වෙසක් කලාපය, බෞද්ධ සම්මේලන පරිශ‍්‍රයේදී බෞද්ධාලෝක මාවත කේන්ද්‍ර කර ගනිමින් ඊයේ (12) සවස 6.00 ට ආරම්භ වූ අතර එය හෙට (14) දිනය දක්වා පැවැත් වේ.
සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනය විසින් ජනාධිපති ලේකම් කාර්යාලය සමග ඒකාබද්ධව සංවිධානය කරනු ලබන බෞද්ධාලෝක වෙසක් කලාපය, බෞද්ධ සම්මේලන පරිශ‍්‍රයේදී බෞද්ධාලෝක මාවත කේන්ද්‍ර කර ගනිමින් ඊයේ (12) සවස 6.00 ට ආරම්භ වූ අතර එය හෙට (14) දිනය දක්වා පැවැත් වේ.
වෙසක් උත්සවය වෙනුවෙන් මේ වනවිට දන්සැල් 7437ක් ලියාපදිංචි වී ඇතැයි ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසයි.
උතුරු නැගෙනහිර ප්‍රදේශවල බිම් බෝම්බ ඉවත් කිරීම භෞතික අනතුරු ඉවත් කිරීම පමණක් නොවන බවත් , ජනතාවගේ ගෞරවය, ජීවනෝපාය සහ සාමකාමී ජිවන තත්ත්වය යළි ස්ථාපිත කිරීම සඳහා ජාතික අවශ්‍යතාවක් බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවා ය.
මගී ආරක්ෂාව සහ රථවාහන විනය පිළිබඳව පවතින නීති ක්‍රියාත්මක කිරීමේදී පවතින බාධා නොසලකා නීතිය ක්‍රියාත්මක කරන බව ප්‍රවාහන මහාමාර්ග වරාය හා සිවිල් ගුවන්සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා පවසයි.
ශ්‍රී බුද්ධ වර්ෂ 2569 වන රාජ්‍ය වෙසක් මහෝත්සවය අතිපූජ්‍ය ත්‍රෛනිකායික මහානායක ස්වාමීන් වහන්සේලාගේ ප්‍රධානත්වයෙන් සහ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ සහභාගිත්වයෙන් ඊයේ (10) නුවරඑළිය ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථාන විහාරස්ථානයේදී ආරම්භ කෙරිණි.
“ක්ලීන් ශ්රී ලංකා” වැඩසටහන යටතේ ශ්‍රී ලංකාවේ මාර්ග ආරක්ෂාව තහවුරු කිරීමේ ජාතික මට්ටමේ සැලැස්මක් සකස් කිරීමට අදාළ මූලික සාකච්ඡාවක් අද (30) ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි.
උතුරු පළාතේ කිළිනොච්චිය, මුලතිව්, යාපනය, මන්නාරම, වව්නියාව යන දිස්ත්‍රික්කවල පිහිටි ප්‍රාදේශීය රෝහල් සියල්ල උතුරු පළාත් සභාවේද සහයෝගය සමගින් පස් අවුරුදු සංවර්ධන සැලැස්මක් යටතේ සංවර්ධනය කරමින් එම පළාතේ වෙසෙන ග්‍රාමීය ජනතාවට ගුණාත්මක, කාර්යක්ෂම සෞඛ්‍ය සේවාවක් ලබා දීමට අවශ්‍ය කටයුතු කරන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසී ය.
කොටහේන මියගිය දරුවාගේ සිද්ධිය විමර්ශන කටයුතු සිදු කරන පොලිස් කණ්ඩායම හා දරුවාගේ දෙමාපියන් සමග හමුවක් ඊයේ (10) අග්‍රාමාත්‍ය කාර්යාලයේදී අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
සිරි දළදා වන්දනාව වෙනුවෙන් රාජකාරි ඉටුකල පොලිස් නිලධාරීන්ට විශේෂ ත්‍යාග මුදලක් පිරිනමන බව ශ්‍රී ලංකා පොලිසිය සඳහන් කරයි
ගෞතම බුදුරජාණන් වහන්සේගේ උත්පත්තිය, බුද්ධත්වය සහ පරිනිර්වාණය යන තෙමඟුල සිහිකෙරෙන උතුම් වෙසක් පුර පසළොස්වක පොහොය දිනය අදට (12) යෙදී තිබේ.
නඩු කටයුතු අවසන් වූ හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝ 500කට ආසන්න ප්‍රමාණයක් විනාශ කිරීම අද (28) සිදු කෙරුණි.
අදට (12) යෙදී ඇති වෙසක් දිනය වෙනුවෙන් බන්ධනාගාර ගත සිරකරුවන් පිරිසකට විශේෂ රාජ්‍ය සමාවක් ලබා දී තිබේ.
සිතුල්පව්ව හා තිස්සමහාරාම විහාරස්ථාන මූලික කර ගත් පොසොන් උත්සව මාලාව සම්බන්ධයෙන් සාකච්ඡාවක් ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී අද (08) පැවැත්විණි .
නවකවධය ලබාදීමේ සිදුවීමක් මුල් කරගනිමින් සබරගමුව විශ්වවිද්‍යාලයේ සිදු වූ සිසු මරණයට අදාළව අත්අඩංගුවට ගත් එම විශ්වවිද්‍යාලයේ සිසුන් සිව්දෙනා එළැඹෙන මැයි මස 16 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.
ශ්‍රී දළදා වහන්සේ සියැසින් දැකබලා ගැනීමේ අවස්ථාව දෙස් විදෙස් ජනතාවට උදාකරන 'සිරි දළදා වන්දනාව' වේ අවසන් දිනය අදට (27) යෙදී තිබේ.
Page 50 of 750