Suspicion surrounds over an incident where two persons who had died over alcohol poisoning in Galenbindunuwewa and another hospitalised in a critical condition were due to adulterated liquor, which has entered the market owing to the negligence of the relevant authorities.
පැවති වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් ඉකුත් සති කිහිපය තුළ මෙරට විදුලි ඉල්ලුමද ඉහළ ගිය බව විදුලිබල අමාත්‍යාංශය පවසනවා. එහි මාධ්‍ය ප්‍රකාශක සුලක්‍ෂණ ජයවර්ධන පැවසුවේ මේ හේතුවෙන් විදුලි ඉල්ලුම ගෙගාවොට් පැය 47 ත් 49 ත් අතර අගයක් ගත් බවයි.
Archbishop of Colombo Malcolm Cardinal Ranjith alleged yesterday that it was not religious extremism which resulted in the Easter Sunday attacks but the work of certain groups who used religious extremism as a cover to strengthen their political power.
සිංහල සහ දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් ගම්බිම් බලා ගිය ජනතාවට නැවත කොළඹට පැමිණීම සදහා අද දිනයේද විශේෂ ප්‍රවාහන සේවා ක්‍රියාත්මකයි. ලංකා ගමනාගමන මණ්ඩලය පැවසුවේ අමතර බස්රථ 200 ක් පමණ අද දිනයේද ධාවනයට එක්කර ඇති බවයි. අධිවේගී මාර්ග ආශ්‍රීතවද ප්‍රමාණවත් පරිදි බස් රථ ධාවනයට එක් කර ඇති බවයි ලංකා ගමනගමන මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ධාවන පණ්ඩුක ස්වර්ණහංස පැවසුවේ.
Organisers of the Mrs. Sri Lanka for Mrs. World pageant have denied claims the event was fixed.
දිවයිනේ බොහෝ ප්‍රදේශවල කොවිඩ් ආසාදිතයින්ගේ වැඩිවීමේ ලක්ෂණ පෙන්නුම් කරමින් තිබෙන බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා සඳහන් කර තිබේ.
මේ වන විට දිවයිනට බලපා තිබෙන අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් පවුල් 324කට අයත් පුද්ගලයින් 1365දෙනෙකු පමණ පිඩාවට පත්ව තිබේ.
කුරුණෑගල දිස්ත්‍රික්කය තුළ මෙම දිනවල වන අලි ප්‍රශ්නය උග්‍රව පැවතීම නිසා ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස දහයක ග්‍රාමීය ජනතාව දැඩි පීඩාවට පත්ව සිටිති.
කුරුණෑගල ගනේවත්ත සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී කොට්ඨාශයට අයත් තිත්තවැල්ගාල ගම්මානය සම්පූර්ණයෙන් හුදෙකලා කිරීමට පියවර ගෙන තිබෙනවා. එම ගම්මානයට ප්‍රවේශ වන මාර්ග සියල්ල පොලිස් මාර්ග බාධක යොදා වසා ඇති බවයි වාර්තා වන්නේ.
To commemorate the 50th anniversary of the first One-Day International, five ODI cricketers of the decade have been named in the 2021 edition of the Wisden Cricketers’ Almanack.
වෙරළට එන රළ බිඳෙනවා. පෙණ පිඩු නගිනවා. නැතිව යනවා. ඒත් අහස උසට පොදි බැඳපු බලාපොරොත්තු එහෙම බිඳී යන්නෙ නැහැ. හිතේ හයිය තිබෙනවා නම් ඒ පෙණ පිඩුවලට උඩින් අඩිය තියලා, සයුර මතින් පීනාලා මුළු ලෝකයම දිනා ගන්නත් පුළුවන්.
The country’s total COVID-19 patient count yesterday exceeded 96,000 with the detection of 237 COVID-19 positive persons.
තහනම් කළ අන්තවාදී සංවිධාන එකොළහකට අයත් නායකයන් ඇතුළු ක්‍රියාකාරි සාමාජිකයන් අත්අඩංගුවට ගැනීම සඳහා විශේෂ වැඩපිළිවෙළක් යොදා අතැයි ජ්‍යෙෂ්ඨ ආරක්ෂක නිලධාරියෙක් ‘අරුණ’ට පැවසීය.
මාස 7ක කාලයකට පසුව බස්නාහිර පළාතේ සියලුම දහම් පාසල් අද යළි විවෘත කරන බව බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව පවසනවා. සෙසු පළාත්වල දහම් පාසල් අදියර කිහිපයක් යටතේ පසුගිය කාලයේ විවෘත කෙරුණා. කෙසේවෙතත් බස්නාහිර දහම් පාසල් විවෘත කිරීම ප්‍රමාද කරන්නට සිදු වූයේ සෞඛ්‍ය අංශවල උපදෙස් ලැබෙන තෙක් බවද එම දෙපාර්තමේන්තුව සඳහන් කළා.
කිසිදා රැවුල නොවැවූ තාත්තාගේ මළසිරුරේ රැවුල වැවී ඇති හැටි දුටු දුව තුශ්නිම්භූත වෙයි
චිත්‍රපට සංස්ථාවේ සභාපති ජයන්ත ධර්මදාස ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩලය මෙම 23 වැනිදා පාර්ලිමේන්තුවේ කෝප් කමිටුව හමුවට කැඳවා ඇත. චිත්‍රපට නිර්මාණය කිරීම සඳහා අධ්‍යක්ෂවරුන් ජාතික චිත්‍රපට සංස්ථාවෙන් ලබා ගත් රුපියල් හත්කෝටි දහතුන් ලක්ෂයක මුදලක් වසර ගණනාවක සිට මේ දක්වා අයකර නොගැනීම සහ සංස්ථාවේ සිදුව ඇතැයි කියන අක්‍රමිකතා සම්බන්ධයෙන් කරුණු විමසීම සඳහා මෙම කැඳවීම කර තිබේ.
Page 435 of 741