මෙරට කොවිඩ් මරණ 2425ක් දක්වා ඉහළට ජුනි 16 වනදා කොවිඩ් මරණ 51ක් තහවුරු වූ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසයි. ඒ අනුව මෙරටදී මේ ක්වා සිදුවී ඇති තහවුරු කළ කොවිඩ් මරණ ගණන 2,425කි. (Aruna)