Sunday, August 30, 2026
Follow Us
Social and Equity

ප්‍රදේශ රැසක කිරිපිටි හිගයක් පවතිනවා. වෙළදසැල් බොහොමයක කිරිපිටි තොග නොමැති බවයි වෙළදුන් සඳහන් කළේ. මාසයකට අධික පමණ කාලයක සිට කිරිපිටි හිගයක් පවතින බවද ඔවුන් සඳහන් කළා.

Social and Equity

ජනප්‍රිය ගායිකා උමාරියා සිංහවංශ පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ රාජගිරිය ප්‍රදේශයේ සිදුවූ රිය අනතුරක් සම්බන්ධවයි. ඊයේ පස්වරු 5.30ට පමණ මෙම අනතුර සිදුව ඇත්තේ උමාරියා සිංහවංශ පැදවූ මෝටර් රථය සහ තවත් ත්‍රී රෝද රථයක් රාජගිරිය ගුවන් පාලම අසලදී එකිනෙක ගැටී ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පැවසුවේ.

Social and Equity

මෙවර ටෝකියෝ ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ මීටර් 100 ධාවන ඉසව්ව සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කිරීමට සුදුසුකම් ලැබූ යුපුන් අබේකෝන් අද තරග බිමට පිවිසෙනවා.

Social and Equity

කොරෝනා මරණ තවදුරටත් වැඩි වශයෙන් වර්තාවන්නේ කොරෝනා මර්දන එන්නත ලබානොගත් පිරිස අතරින් බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා.

Social and Equity

ජපානෙන් එන්නත් මාත්‍රා 728,460ක් රැගෙන එයි

Social and Equity

කොරෝනා ව්‍යාප්තිය ඉහළ යාම හේතුවෙන් ඩෙංගු රෝගය පිළිබඳ ජනතාව තුළ තිබූ අවදානය ගිලිහුනාදැයි සැකයක් පවතින බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසනවා. ඒ, මේවනවිට දිගින් දිගටම ඩෙංගු රෝගීන් වාර්තා වීම හේතුවෙන්.

Social and Equity

වසර 06කට පසු ශ්‍රී ලංකාව සහ රුසියාව අතර සෘජු ගුවන් ගමන් සේවා ශ්‍රී ලංකන් ගුවන් සේවය විසින් අද (01) සිට යළි ආරම්භ කර තිබේ.

Social and Equity

දින දෙකකදී කොවිඩ් රෝගීන් 400ක් සොයා ගනී

Social and Equity

තවත් කොවිඩ් මරණ 56 වාර්තා වෙයි

Social and Equity

කොළඹ පැවති සම්මන්ත්‍රණයකට අන්තර්ජාලය ඔස්සේ සම්බන්ධ වෙමින් හොංකොං විශ්වවිද්‍යාලයේ වෛරසවේදය පිළිබඳ මහාචාර්ය මලිත් පීරිස් මහතා පවසා සිටියේ ශ්‍රී ලංකාවේ කොරෝනා ව්‍යාප්තියේ දරුණුම අවධිය ඉදිරි මාස කිහිපය තුළ ඇති විය හැකි බවයි.

Social and Equity

බස් එකේ යන්න එන්නත් කාඩ් පතේ ඡායා පිටපතක් ඕන

Social and Equity

දිවි මඩලෙන් සමුගත් ප්‍රවීණ රංගන ශිල්පිනිය

Social and Equity

හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාගේ නිවෙසේ සේවය කරමින් සිටින අතර තුර අභිරහස් ලෙස මිය ගිය දැරියගේ මරණය පිළිබඳ විමර්ශන කටයුතු කරන පොලිස් නිලධාරීන් හට තමන්ගේ ශරීරය පුළුස්සා දැමීම, පහරදීම ඇතුළු වධ හිංසා රැසකට මුහුණ දීමට සිදුවූ බව ඔහුගේ නිල නිවසේඉදී අපයෝජනයට ලක්වූවා යැයි සැක කෙරෙන දැරියන් 11 දෙනාගෙන් 09 දෙනකුම විමර්ශන භාර පොලිස් නිලධාරීන්ට දැනුම් දී ඇති බව වාර්තාවේ.

Social and Equity

සම්පූර්ණ කොටස් ප්‍රමාණයෙන් 99.93%ක් ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවට හිමිකම ඇති තම සමාගම විගණකාධිපතිවරයා විසින් විගණනය කිරීම වළක්වන ලෙස ඉල්ලා ලිට්රෝ ගෑස් සමාගම අභියාචනාධිකරණයේ නඩු පවරා ති⁣බේ. 286/21 දරණ රිට් පෙත්සම 2021.06.04 දින පවරමින් ලිට්රෝ ගෑස් සමාගම අධිකරණයෙන් ඉල්ලා සිටිනුයේ තමන්ගේ අන්තර්ජාතික මට්ටමේ විගණකවරුන් වන ප්‍රයිස් වෝටර් හවුස් කූපර්ස් යන ජාත්‍යන්තර ආයතනයට තම ආයතනය විගණනය කිරීම පැවරීමට සමාගම තීරණය කර ඇති බවත්, විගණකාධිපතිවරයාට තම සමාගම විගණනය කිරීමට අයිතියක් නොමැති බවත් ය. (අදාල පෙත්සම පහතින්.)

Social and Equity

නිරෝධායන නීති කැඩූවන් 52,719 දක්වා ඉහළට

Social and Equity

The Police Special Task Force (STF) raided a large scale fuel pilferage racket carried out at the Central Expressway which is currently under construction.

Social and Equity

ඊයේ (30) දිනය තුළ මෙරටින් හඳුනාගත් මුළු කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 2460ක් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.

Social and Equity

ටෝකියෝ ඔලිම්පික් උළෙලේ මීටර් 800 කාන්තා තරග ඉසව්ව නියෝජනය කළ නිමාලි ලියනාරච්චි හට අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනීමේ අවස්ථාව අහිමි වුණා.