Tokyo Paralympic Games medal winners Dinesh Priyantha Herath and Samitha Dulan are set to receive a huge cash prize from the Sports Ministry.
Leading health experts have urged people to prevent its usage till there was sufficient evidence to show that it could be used for the coronavirus.
There is no evidence to say that the Ivermectin drug was effective to prevent getting the COVID-19 or as a treatment.
රට වසා තැබූ පමණින් කොවිඩ් ව්යාප්තිය පාළනය කළ නොහැකි බව රජයේ වෛද්ය නිලධාරීන්ගේ සංගමය පවසනවා.
ඊයේ (01) දිනය තුළ මෙරටින් හඳුනාගත් මුළු කොවිඩ් රෝගීන් සංඛ්යාව 3828ක් බව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.
නාරාහේන්පිට ප්රදේශයේ පිහිටි පෞද්ගලික රෝහලකට කොරෝනා ආසාදිතයින් ප්රතිකාර සඳහා ඇතුලත් කර ගැනීමේදී අසාධාරණ කොන්දේසි පනවන බවට ජනතාවගෙන් චෝදනා එල්ලවනවා. අදාළ රෝහලට කොරෝනා ආසාදිතයෙකු ඇතුලත් කිරීමේදී එම රෝගියාට සාත්තු කිරීමට යම් පුද්ගලයෙකු යොමු කිරීම අනිවාර්ය කර ඇති බවයි පැවසෙන්නේ.
COVID-19 death toll yesterday exceeded 9,000, less than one week after it crossed the 8,000 mark.
Gypsies Leader and popular singer Sunil Perera, who was critically ill with Covid-19 and under treatment at an ICU, has recovered and returned home.
ශ්රී ජයවර්ධනපුර විශ්ව විද්යාලයේ වෛද්ය පීඨයේ ආසාත්මිකතා ප්රතිශක්තිවේද හා සෛල ජෛව විද්යා අධ්යයන අංශයේ ප්රධානී ආචාර්ය චන්දිම ජීවන්දර මහතා දෙරණ නාලිකාව සමඟ පැවති සාකච්ඡාවක දී පවසා සිටියේ සැප්තැම්බර් මාසය අග වනවිට මෙරට සැලකිය යුතු මට්ටමකින් කොවිඩ්19 වෛරසය ආසාදිතයින් අඩුවනු ඇති බවයි.
ඊයේ (30) දිනයේ මෙරට සිදුකළ PCR පරීක්ෂණ සංඛ්යාව 13696ක් බවත් රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ සංඛ්යාව 3173ක් බවත් සෞඛ්ය අමාත්යාංශයේ සෞඛ්ය ප්රවර්ධන කාර්යාංශයේ වෙබ් අඩවියේ දැක්වේ. ඒ අනුව ඊයේ දිනයේ සිදුකළ මුළු කොවිඩ් පරීක්ෂණ සංඛ්යාව 16869කි.
ඓතිහාසික සිතුල්පව්ව පුදබිමේ පිහිටි කුඩා දැගැබක් ඊයේ රාත්රියේ නිධන් හොරුන් විසින් බිඳදමා එහි තිබූ නිධන් වස්තු පැහැරගෙන ගොස් තිබෙනවා.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ ප්රකාශයක් ලබාදීම සඳහා සෞඛ්ය අමාත්යංශයේ හිටපු මාධ්ය ප්රකාශක වෛද්ය ජයරුවන් බණ්ඩාර දින 14 ක් කල් ඉල්ලා තිබෙනවා. ඒ, ඔහු වෙනුවෙන් පෙනී සිටි නීතීඥයින් මගින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ලිපියක් යොමු කරමින්.
රුසියාවේ නිෂ්පාදිත ස්පුට්නික් වී එන්නතේ දෙවන මාත්රාව ලෙස යොදා ගත හැකි එන්නත් මාත්රා 15,000 ක් අද අලුයම දිවයිනට රැගෙන එනු ලැබුවා.
Page 393 of 769