බස්නාහිර, සබරගමුව, මධ්යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව පවසයි.
A maximum retail price of Rs 3000 has been declared for a Pulse Oximeter, State Minister Prof. Channa Jayasumana said.
කොරෝනා ආසාදිතයින් නිවෙස්වල රඳවා ප්රතිකාර කිරීමේ ක්රමවේදය අද සිට දකුණු පළාතේ ද ක්රියාත්මක කි්රීමට තීරණය කර තිබෙනවා.
පාස්කු ප්රහාරයේ විමර්ශන පිළිබඳ සාකච්ඡා කිරීමට හමුවීමට අවශ්ය නම් ඊට පෙර රජයේ පාර්ශ්වයෙන් කොන්දේසි කිහිපයක් ඉටුකළ යුතුයැයි කොළඹ අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල් හිමියන් විදේශ කටයුතු අමාත්ය ජී. එල්. පීරිස් මහතාට ලිඛිතව දැනුම් දී ඇති බව කොළඹ අගරදගුරු පදවියේ මාධ්ය ප්රකාශක සිරිල් ගාමිණී පියතුමා පවසයි.
විදේශ රටවලින් ගෙන්වන ලොකු ළුෑණු සඳහා දැනට පනවා ඇති ශත 25 බද්ද කඩිනමින් ඉවත් කර දේශීය ගොවියාට සාධාරණය වන පරිදි බද්ධ වැඩි කරන්නැයි ලොකු ළුෑණු ගොවීන් රජයෙන් ඉල්ලා සිටිනවා. ගොවීන් පවසන්නේ දේශීය ලොකු ළුෑණු අස්වැන්න මේ දිනවල නෙළීමේ කටයුතු ආරම්භ කර ඇති බවයි.
කොවිඩ් 19 වසංගතය හේතුවෙන් ජීවිකාව අහිමි වූ පුද්ගලයින් සඳහා රජයෙන් ලබා දෙන රු. 2000ක ආධාර මුදල පෞද්ගලික බස් රථ රියදුරු සහ කොන්දොස්තරවරුන්ට ද ලබා දෙන ලෙස සමස්ත ලංකා පෞද්ගලික බස් සමගම සම්මේලනයේ ප්රධාන ලේකම් අංජන ප්රියන්ජිත් මහතා ඉල්ලා සිටියි.
මෙරටින් වාර්තා වන දෛනික කොරෝනා ආසාදිතයින් අඛණ්ඩව දෙවන දිනටත් පහළ ගොස් තිබෙනවා. පෙරේදා දිනයේ දින 12 කට පසු පළමු වරට දෛනික ආසාදිතයින් 3,000 සේ මට්ටමට පැමිණියා. ඒ, දෛනික ආසාදිතයින් 3,828 දෙනෙකු වාර්තා වීමත් සමඟයි.
Page 392 of 769