Saturday, March 07, 2026
Follow Us
Social and Equity

Investigations pertaining to the recordings of MP Ranjan Ramanayake’s controversial telephone conversations will commence today (13), it is reported.

Social and Equity

A record number of elephants - 361 - have died in Sri Lanka during 2019, environmental groups say.

Social and Equity

Veteran actor and dramatist Jayalath Manorathna has passed away at the age of 71 this morning (12 Jan).

Social and Equity

The prices of vegetables soared high due to the unprecedented rains across the island during the last season, the All Island Unified Economic Centres and Manning Market Traders Union (AIUECMMTU) said.

Social and Equity

රට තුළ ‘දියර කිරි’ ප්‍රචලිත කිරීම සදහා 2017 වර්ෂයේදී ග්‍රාමීය ආර්ථික කටයුතු අමාත්‍යාංශය විසින් දියත් කරන ලද ව්‍යාපෘතිය ඉතා වංචනික සහ අසාර්ථක ව්‍යාපෘතියක් බව දැන් තහවුරු වී තිබේ.

Social and Equity

The fate of sex education for Sri Lankan students pursuing secondary education is now hang on the balance following a Buddhist priest’s protest against the previous regime’s attempt to introduce the subject from Grade seven onward.

Social and Equity

මත්තල ගුවන් තොටුපළේ කුරුල්ලන් එළවීමට බව කියමින් වාහන තුනක් හා යතුරුපැදි හතරකින් සමන්විත කාර්ය මණ්ඩලයට මාසිකව රුපියල් ලක්ෂ දහයකට වඩා වියදම් කරන බව අනාවරණය වී ඇත.

Social and Equity

The Lanka Self-Employed Professionals' National Three-Wheeler Federation said it had decided to offer Rs. 1 million cash reward to the three-wheeler driver who has handed over an external hard drive containing MP Ranjan Ramanayake telephone recordings to the Police.

Social and Equity

රන්ජන් රාමනායක මහතා සමග දුරකතන සංවාද පැවැත්වූ විනිසුරුවරුන්ගෙන් ඒ සම්බන්ධයෙන් නිදහසට කරුණු විමසීමට තීරණය කර තිබේ. අධිකරණ සේවා කොමිසමේ සාමජිකයන්ගේ රැස්වීමකදී ඒ පිළිබඳ තීරණය ගෙන තිබේ.

Social and Equity

එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත‍්‍රී රන්ජන් රාමනායක අත්අඩංගුවට ගැනීමට ගිය පොලිස් නිලධාරීන්ගෙන් ප‍්‍රශ්න කර ප‍්‍රකාශ ලබා ගැනීම ආරම්භ කර තිබෙනවා. පොලිස් ආරංචි මාර්ග සඳහන් කළේ ඉදිරියේදී ඒ සම්බන්ධයෙන් වාර්තාවක් සකස් කරන බවයි.

Social and Equity

වඳ සැත්කම් සිදුකළ බවට චෝදනා එල්ල වූ වෛද්‍ය සෙයිගු සියාබ්දීන් මොහොමඞ් සාෆි යළි වෛද්‍ය සේවයේ පිහිටවූ බවට පළවන වාර්තා අසත්‍ය බව පාර්ලිමේන්තු මන්තී‍්‍ර පූජ්‍ය අතුරලියේ රතන හිමියන් පවසනවා.

Social and Equity

මේ වනවිට බරපතළ අපරාධ චෝදනාවලට ලක්ව අධිකරණයේ විභාග වන නඩුවකට අදාළව රිමාන්ඩ් බන්ධනාගාර ගතකොට සිටි සහරහස් පොලිසියේ ශානි අබේසේකර සහ ඕනේරා යන නිලධාරීන්ගේ විශේෂ අනුකම්පාව මත ඇප ලැබුණු බවට චෝදනාවට ලක් වූ වෛද්‍ය සාෆි සහබ්දීන් නැවත සේවයේ පිහිටුවීම සඳහා විවිධ පාර්ශව වලින් බලපෑම් එල්ල වන බව වාර්තාවී ඇත.

Social and Equity

තම බිරිඳ සහ දරුවා සිරගත කරන බවට තර්ජනය කරමින් තමන්ගෙන් ලබාගත් රුපියල් මිලියන 500ක කප්පම් මුදල තමන්ට ආපසු නොගෙවන්නේ නම් ඊට අදාළව තමන් සතුව ඇති පසුගිය යහපාලන රජයේ ප්‍රබලයින් සම්බන්ධ හඬපට ද එළියට දැමීමට තමන් දෙවරක් නොසිතන බව ඇවන්ගාඩ් සමාගමේ සභාපති නිශ්ශංක සේනාධිපති මහතා ප්‍රකාශ කර තිබේ.

Social and Equity

දුමින්ද සිල්වා ඇතුළු පිරිසට මරණ දඬුවම හිමිකර දුන් මහාධිකරණ තීන්දුවට එරෙහිව සිදුකරන ලද අභියාචනයේ තීන්දුව සම්බන්ධයෙන් අගවිනිසුරු ප‍්‍රියසාද් ඩෙප් වෙත අමාත්‍යවරු දෙදෙනකු විසින් සිදු කරන ලද තර්ජනයක් සම්බන්ධයෙන් සති අන්ත පුවත්පතක් වාර්තා කර තිබෙනවා.

Social and Equity

Former president Maithripala Sirisena said investigations on the Central Bank bond scam should proceed interrupted.

Social and Equity

The six-member presidential select committee (PSC), appointed to nominate Chairmen and directors to state institutions, yesterday denied it was supporting nepotism or favouring certain candidates among the 11,000 estimated applications it had received to date.

Social and Equity

Parliamentarian Ranjan Ramanayake said that in addition to the audio recordings which were released, he has hid number of other soundtracks in Australia and at a safe place and he will release them at a time of need.

Social and Equity

කුරුණෑගල මහ රෝහලේ ප්‍රසව හා නාරිවේද වෛද්‍ය මොහොමඩ් සාෆි වෙත යළි රැකියාව ලබාදීම සඳහා නිර්දේශ ලබාදෙන ලෙස රාජ්‍ය සේවා කොමිෂන් සභාව, සෞඛ්‍ය අමාත්‍යාංශයට දැනුම් දී තිබේ.