Speaker Karu Jayasuriya has denied claims he had intimidated the National Police Commission (NPC).
රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි ස්විස්ටර්ලන්ත තානාපති කාර්යාලයේ නිලධාරිනියක වන ගානියා බනිස්ටර් ෆ්‍රැන්සිස් මහත්මියට ඇප නියම වී තිබේ.
කොළඹ නගරය ආශ්‍රිත වායුගෝලයේ දූවිලි අංශු ප්‍රමාණයේ ඉහළ තත්ත්වයක් යළි පෙන්නුම් කර ඇති බැවින් ඇදුම ආදී රෝග තත්ත්වයන්ගෙන් පෙළෙන පුද්ගලයන් ප්‍රවේශම් වීම වැදගත් බව ජාතික ගොඩනැගිලි පර් යේෂණ සංවිධානයේ පරිසර අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ විද්‍යාඥ සරත් ප්‍රේමසිරි පවසයි. පෙරේදා (29 වැනිදා) පස්වරු 6.00 සිට ඊයේ (30 වැනිදා) පෙරවරු 11.00 දක්වා වූ කාලයේ දී දූවිලි අංශු සඳහා වායු ඝනත්ව දර්ශකය 100ත් 150ත් අතර අගයක් පෙන්නුම් කළ බව ජ්‍යෙෂ්ඨ විද්‍යාඥ සරත් ප්‍රේමසිරි සදහන් කළේය. නමුත් ඊයේ (30 වැනිදා) දහවල් වන විටදී එම අගය අඩු වූ බවද ඔහු කීවේය.
The installation of three high technology scanners for the security of Anuradhapura Jaya Sri Maha Bodhiya and Ruwan Weli Seya has commenced.
උතුරු නැගෙනහිර දෙමළ ප්‍රශ්නයට රජය විසින් ලබා දෙන විසඳුම කුමක්ද යන්න පිළිබඳව තමන් ඉන්දියාවේ සිට පැමිණි පසුව සාකච්ඡා කරන බව දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්ධන් මන්ත්‍රීවරයා පවසයි.
උදාවන 2020 නව වසරේ අපේ‍්‍රල් මස 25වැනිදා බොහෝ විට ශී‍්‍ර ලංකාට තවත් තීරණාත්මක දිනයක් වනු ඇතැයි මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප‍්‍රිය පවසනවා.
Cricketer Thisara Perera has joined the Sri Lanka Army Volunteer Force as a Major, following an invitation of Army Commander Lieutenant General Shavendra Silva.
The number of patients who benefited from the President's Fund last year has been reduced by 31% compared to the previous year (2017), according to the latest audit report of the Auditor General. The difference in the reduction in the number of patients amounts to 2787.
නීත්‍යානුකූල ලෙස රජයට පවරානොගත් නෙවිල් ප්‍රනාන්දු රෝහලට වර්තමාන ආණ්ඩුව යටතේ මුදල් ගෙවා තිබෙන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.
ජනවාරි 01 වැනිදා සිට කි‍්‍රයාත්මක පෞද්ගලික බස්රථවල අධික ශබ්ද සහිත ගීත වාදනය කිරීමට පනවා ඇති තහනම සම්බන්ධයෙන් තොරතුරු දැනුම්දීම සඳහා විශේෂ දුරකතන අංකයක් හඳුන්වාදී තිබෙනවා.
The number of patients who benefited from the President's Fund last year has been reduced by 31% compared to the previous year (2017), according to the latest audit report of the Auditor General. The difference in the reduction in the number of patients amounts to 2787.
දැඩි පරිසර හානියක් සිදු කරන නොරොච්චෝලේ ගල් අඟුරු විදුලි බලාගාරය වසා දමා ඒ වෙනුවට විකල්ප බලශක්ති ක්‍රමවේද කරා යොමුවන ලෙස කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමියන් ජනාධිපතිවරයාගෙන් සහ ආණ්ඩුවෙන් ඉල්ලා සිටී.
ජාතික ගීය දෙමළ භාෂාවෙන් ගායනා කිරීමෙන් ජාතික ගීයට හෝ කිසිදු ජාතියකට හෝ හානියක් සිදු නොවන බව රාජ්‍ය අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා පවසනවා. දෙමළ භාෂාවෙන් ගායනා කිරීම දෙමළ ජනතාවගේ අයිතියක් බවත්, එය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන්ම ලබා දී ඇති අයිතියක් බවත් ඇමතිවරයා පෙන්වා දෙනවා.
ජනවාරි මස 01 වනදා සිට සුභාවිත ගීත විකාශය නොකරන පෞද්ගලික බස් රථ පිළිබඳ පැමිණිලි 1955 දුරකථන අංකයට දැනුම් දෙන ලෙස ජාතික ගමනාගමන කොමිෂන් සභාව ජනතාවගෙන් ඉල්ලා සිටියි.
The International Monetary Fund is ready to continue its ‘constructive cooperation’ approach with Sri Lanka under new President Gotabaya Rajapaksa relating to the disbursement of the final tranche of the US$1.5 billion Extended Fund Facility (EFF)
Swiss embassy local staffer Garnia Bannister Francis, who is in the remand custody, was produced before the Colombo Magistrate's Court by prison officers a short while ago.
නව නිර්මාණකරුවන් දිරි ගැන්වීම සඳහා නව ප‍්‍රතිපත්තියක සිට රජය කටයුතු කළ යුතු බව නව නිපැයුම් ප‍්‍රවර්ධනය කිරීමේ ව්‍යාපාරය පවසනවා.
Page 659 of 738