පොදු රාජ්‍ය මණ්ඩලීය ජීවිතාරක්ෂක ශුරතාවලිය ජූලි 10 සිට 13 දක්වා එංගන්තයේ වේල්ස් හිදී පැවැත්වීමට නියමිත අතර එම ශූරතාවලියට සහභාගිවන ශ්‍රී ලංකා කණ්ඩායම අද (04) තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර හමුවිය.
රටවල් 32ක් මෙම ශුරතාවලිය සඳහා සහභාගී වීමට නියමිත ය.