Sri Lanka has reached a turning point in the power crisis – trapped between the need to increase prices to reduce the massive debt burden and, on the other hand, relieving the burden to the poor.
ඉන්දියානු ව්‍යාපාරිකයෙකුගෙන් රුපියල් කෝටි 02 ක අල්ලස් මුදලක් ලබා ගැනීම පිළිබඳව චෝදනා එල්ල වූ හිටපු ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී අයි.එච්.කේ. මහානාම සහ දැව සංස්ථාවේ හිටපු සභාපති පී. දිසානායක අදාල චෝදනාව සම්බන්ධයෙන් වැරදිකරුවන් වී තිබෙනවා.
The Advanced Level Examination 2019 results will be released by the end of this month, an Examinations Department sources said.
The National Building Research Organization (NBRO) today issued landslide warnings for Kandy, Matale and Nuwara Eliya Districts.
A four member committee has been appointed to study the Millennium Challenge Corporation (MCC) grant agreement.
අධික වැසි තත්ත්වය හේතුවෙන් ජාතික ගොඩනැගිලි පර්යේෂන සංවිධානය විසින් දිස්ත්‍රික්ක තුනකට නායයෑම් අවදානම් නිවේදන නිකුත් කර ඇත.
ජනාධිපති ගෝඨාගෝඨාභය රාජපක්ෂ මහතාට සියල්ලටම එකවර තිත තැබීම කළ නොහැකි බවත්, ජාත්‍යන්තර මැදිහත්වීම මත කෙසේ හෝ ෆෙඩරල් විසඳුමක් ලබාගැනීමට කටයුතු කරන බව දෙමළ ජාතික සන්ධානයේ නායක ආර් සම්බන්ධන් මහතා අවධාරණය කරයි.
Due to various issues in the education system the number of students attending tuition classes has risen to 75%, according to a survey done by the Education Ministry.
හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන විසින් ආරම්භ කළ විශේෂ ව්‍යාපෘති 20ක් නියාමනය කිරීම සඳහා පමණක් ජනාධිපති කාර්යාලයීය අතිරේක ලේකම්වරුන් 18 දෙනකු පත් කර සිටි බව ජනාධිපති ලේකම් කාර්යාලය විසින් සිදු කරනු ලබන පරීක්ෂණයකදී හෙළිවී තිබේ.
මෙරට නීතිය උල්ලංඝනය කරමින් කොළඹ ස්විස් තානාපති කාර්යාලය හිටපු කොටි 200 කට ස්විස්ටර්ලන්තයට යෑමට සංක‍්‍රමණික වීසා ලබාදී ඇත.
වැට් හා ජාතිය ගොඩනැගීමේ බදු සංශෝධනය කරමින් රජය සහන ලබාදුන්නද සිමෙන්ති හැර සෙසු ගොඩනැගිලි ද්‍රව්‍යවල මිල තවමත් අඩුවී නැතැයි නෙත් නිවුස් කළ වෙළදපොළ නිරීක්‍ෂණයකදී දැන ගන්නට ලැබුණා. ඒ පිළිබඳ කළ විමසීමකදීයි ගොඩනැගිලි ද්‍රව්‍ය අළෙවිකරුවන් පැවසුවේ නිෂ්පාදකයන් තවමත් ඔවුන්ගේ නිෂ්පාදන තමන් වෙත ලබාදෙන්නේ පැරණි මිලටම බවයි.
කළුබෝවිල රෝහල ඉදිරිපිට ගේට්ටුවට දෙපසින්ම රෝගින් බැලීමට පැමිණෙන පිරිස් නියමිත වේලාව පැමිණෙන තෙක් එහි රැඳී සිටිනවා. ඔවුන්ට එසේ රැදී සිටිමට සිදුව තිබුණේ දැඩි අව් රශ්මිය මධ්‍යයේ මෙන්ම ගමන් විඩාව මගහරවා ගැනීම සඳහා අසුන් ගැනීමටවත් පහසුකම් නොමැති තත්ත්වයක් යටතේයි.
දකුණු පළාතේ සුප්‍රකට දේවාලයක බස්නායක නිළමේවරයෙකුගේ සහල් ආනයනය කිරීමේ වෑයමක් ජනාධිපතිවරයාගේ මැදිහත්වීමෙන් වැළකී ඇතැයි වාර්තා වෙයි.
ජාති, ආගම්, කුල භේදයකින් තොරව ශී‍්‍ර ලංකාවේ විවාහ වීමේ අවම වයස් සීමාව පැනවීමේ පනත් කෙටුම්පතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇත.
පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියන් කොළඹ පිහිටි පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය වෙත අද(18) පෙරවරුවේ පැමිණියේය.
Sri Lanka’s unemployment rate marginally increased by 0.2 percentage point to 4.4 percent in 2018, compared to 4.2 percent recorded in 2017 totaling the unemployed population of 372,593 persons in 2018, Finance Ministry data showed.
ආන්දෝලනයට තුඩුදුන් පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය (එෆ්.සී.අයි.ඞී.) විසුරුවා හරිමින් එහි රාජකාරි කළ නිලධාරීන් හතළිස් දෙදෙනකු වහාම කි‍්‍රයාත්මක වන පරිදි ඊයේ (18 වැනිදා) සිට වෙනත් පොලිස් ස්ථාන වෙත මාරුකර යවා තිබේ.
පසුගිය යහපාලන රජය සමයේ කෘෂිකර්ම අමාත්‍යංශය පවත්වාගෙන යාම සඳහා කුළියට ගත් පෞද්ගලික ගොඩනැගිල්ල අතහැර දැමීමට රජය තීරණය කර තිබෙනවා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නියෝගය පරිදි කෘෂිකර්ම අමාත්‍යංශය මීට පෙර පවත්වාගෙන ගිය බත්තරමුල්ල ගොවිජන කේන්ද්‍රය වෙත නැවත ගෙනයාමට නියමිතය.
Page 657 of 731