Sending the the Pakistani refugees, who are currently living in Sri Lanka, to other countries due to the prevailing situation in the country will not be easy, Foreign Ministry sources say.
2016 වසරේදී මාලිගාවත්ත ප්‍රදේශයේ පැවති රැස්වීමක දී පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට බැණ වැදී ජාතීන් අතර නොසන්සුන්තාවක් ඇති කිරීමට ක්‍රියා කළ යැයි සැක කෙරෙන සිලෝන් තව්හිද් ජමාත් සංවිධානයේ ලේකම් අබ්දුර් රාසික්ට එරෙහිව පැමිණිල්ල ජුලි මස 25 වැනිදා කැඳවන ලෙසට අධිකරණය අද නියම කළේය.
Police are investigating how and why the nine copper factory workers in Wellampitiya were released on bail on Monday (6).
අන්තවාදී අදහස් පෝෂණය කරන සියලු ඉගැන්වීම් තහනම් කළ යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී තාරක බාලසූරිය මහතා පැවසීය.
Minister Rauff Hakeem questioned in Parliament yesterday as to why it is surprising to find swords and other sharp objects during search operations conducted at present.
Eradicating the new terror threat that has come in the wake of the Easter bombings would take a minimum of two years, United National Party (UNP) MP Field Marshal Sarath Fonseka told Parliament yesterday.
අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති පූජිත් ජයසුන්දර සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.
The Muslim community is pointing out that they helped Police to arrest the remaining members of alleged the terror group that struck churches on Easter Sunday.
The Easter bombings were not merely a local problem, but a global issue which Sri Lanka must have no part in, President Maithripala Sirisena said yesterday.
මුස්ලිම් ජනතාව අන්තවාදයට යොමු වන්නේ නම් ඔවුන්ට අවස්ථා ගණනාවක් තිබූ නමුත් 99%ක් මුස්ලිම් ජනතාව පසුගියදා සිදු වූ ප්‍රහාරය හෙළා දකින බව සිවිල් සංවිධාන නියෝජිත එන්.එම්.අමීන් මහතා පැවසීය.
Archbishop of Colombo, His Eminence Dr. Malcolm Cardinal Ranjith says that the government should conduct a national level investigation into the unusually wealthy individuals, ministers and parliamentarians.
Page 708 of 708