The Elections Commission requested people to contact the respective Grama Niladharis to include and ensure the name in the 2021 Electoral Register.
පාර්ලිමේන්තුව අද පෙරවරු 10 ට රැස් වනවා. මෙම සතියට අදාළව අද සිට දින 4 ක් පාර්ලිමේන්තු සැසි වාර පැවැත්වෙන බවයි පාර්ලිමේන්තු මහ ලේකම් ධම්මික දසනායක සදහන් කළේ.
UNP Deputy Leader Ruwan Wijewardene yesterday called for meting out justice to journalist Tarindu Jayawardena who has been threatened by a police officer.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ජයන්ත කැටගොඩ මන්ත්‍රි ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය පාර්ලිමේන්තු මහලේකම්වරයා වෙත භාරදී තිබේ.
තෙල් මිල ඉහළ දැමීමට එරෙහිව විෂය බැහැර අමාත්‍ය උදය ගම්මන්පිල මහතාට එරෙහිව විශ්වාසභංග යෝජනාව ගෙන ආවේ දිනීමට නොව ජනතාව ගැන සිතා බව සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි මහතා පැවසුවේය.
එක්සත් ජාතික පක්ෂය ප්‍රතිසංවිධානය කිරීමට සහ ශක්තිමත් කිරීමට අදාළ නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා විසින් පංචපුද්ගල කමිටුවක් පත්කර තිබේ.
බැසිල් රාජපක්ෂ මහතා යනු ශ්‍රී ලංකාවෙහි සැබෑ විප්ලවයක් කළ දුරදක්නා නුවණක් ඇති නායකයෙකු බවත් ඒ මහතා අනිවාර්යයෙන්ම අමාත්‍යවරයෙකු ලෙස පාර්ලිමේන්තුවට පැමිණෙන බවත් වරාය හා නාවික කටයුතු අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා පවසයි.
උදය ගම්මන්පිල ඇමතිවරයා සම්බන්ධයෙන් පක්ෂයේ ස්ථාවරය කිසිදු ලෙසකින් වෙනස් නොවන බවත්, එය තමාගේ පමණක් නොව ගම්මට්ටමේ සාමාජිකයාගේද මතය බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් මහතා පවසනවා. තෙල් මිල වැඩිකිරීම සම්බන්ධයෙන් පක්ෂයක් ලෙස කිසිසේත්ම එකඟ විය නොහැකි බවයි ඔහු පවසන්නේ.
රාජපක්ෂලා සහ වික්‍රමසිංහලා යනු ගජමිතුරන් බවත් අර්ජුන් ඇලෝශියස්ට යළි මෙන්ඩිස් සමාගමේ නිෂ්පාදන සඳහා අවසර ලැබීමෙන් එය පැහැදිලි වන බවත් සමගි ජන බලවේගයේ ප්‍රධාන විධායක නිලධාරී අජිත් පී. පෙරේරා මහතා පවසයි.
ඉදිරි පළාත් පාලන මැතිවරණය සඳහා මුළු දිවයිනම ආවරණය වන පරිදි නාමයෝජනා කැඳවීමට සමගි ජන බලවේගය තීරණය කර තිබේ.
මේ සතියේ පාර්ලිමේන්තු රැස්වීම් හෙට (06) සිට ලබන සිකුරාදා (09) දක්වා දින හතරක් පැවැත්වීමට තීරණය වී තිබේ.
රටේ ආර්ථික තත්වය බරපතළ පසුබෑමකට ලක්ව තිබෙන බවත් වත්මන් රජය බලයට ගෙනඒමට වෙහෙසුණු තරුණ කොටස් සිය බලාපොරොත්තු කඩවීමෙන් ඉච්ඡාභංගත්වයට පත්ව ඇති බවත් පවසමින් ආණ්ඩුව කෙරෙහි දැඩි විවේචනයක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යේෂ්ඨ උපසභාපති මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා එල්ල කරයි.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය යනු ආණ්ඩුවේ ප්‍රබල කොටස්කාරයෙකු නොව දුබල කොටස්කාරයෙකු බවත් ඔවුන්ට වඩා ප්‍රබල කොටස්කරුවන් ආණ්ඩුව තුළ සිටින බවත් රාජ්‍ය අමාත්‍ය දිළුම් අමුණුගම මහතා පවසයි.
බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතාට එරෙහිව ඉදිරිපත්ව ඇති විශ්වාසභංග යෝජනාව එළැඹෙන 19 දා හා 20 දා විභාගයට ගැනීමට නියමිතය.
අමාත්‍ය උදය ගම්මන්පිලට එරෙහිව සමගි ජන බලවේගය විසින් කතානායකවරයාට ඉදිරිපත් කළ විශ්වාසභංග යෝජනාව විවාදයට ගන්නා දිනය අද පැවැත්වෙන පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ දී තීරණය කිරීමට නියමිතව තිබෙනවා. පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේ දී අද රැස්වීමට නියමිතයි.
සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතාට අදාලව ඇති මූලික අයිතිවාසිකම් සලකා බැලීමේ නඩු කටයුතුවලින් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මහින්ද සමයවර්ධන මහතා ඉවත් වී ඇත.
බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතාට එරෙහිව ඉදිරිපත්ව ඇති විශ්වාසභංග යෝජනාව එළැඹෙන 19 දා හා 20 දා විභාගයට ගැනීමට නියමිතය.
Government should introduce an amendment to the Prevention of Terrorism Act (PTA) to prevent arresting people for making posts in social media, Former Prime Minister Ranil Wickremesinghe proposed over the weekend.
Page 274 of 554