Wednesday, February 11, 2026
Follow Us
දුමින්ද - මහින්ද හමුවක් අරලියගහ මන්දිරයේදී ...

පසුගියදා ජනාධිපති සමාව ලැබ මරණීය දණ්ඩනයෙන් නිදහස් වූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතා සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අතර හමුවක් ඊයේ (12) අරලියගහ මන්දිරයේදී පැවැත්වී තිබේ.

ඒ පිළිබඳව ඡායාරූප සටහනක් දුමින්ද සිල්වා මහතා සිය ෆේස්බුක් පිටුවෙහි පළකර ඇත්තේ පහත ආකාරයෙනි.

(LNW)