හිටපු අමාත්‍ය බැසිල් රාජපක්‍ෂ යළි පාර්ලිමේන්තුව නියෝජනය කිරීම පිළිබද ඔහු මෙතෙක් ආණ්ඩුව සමග සාකච්ඡා කර නොමැති බව අමාත්‍ය නාමල් රාජපක්‍ෂ මහතා පවසනවා. නෙත් නිවුස් කළ විමසීමකදී අමාත්‍යවරයා සදහන් කළේ බැසිල් රාජපක්‍ෂ පාර්ලිමේන්තුව නියෝජනය කරන්නේ නම් ජනාධිපතිවරයාට සහ අගමැතිවරයාටද එය මහත් ශක්තියක් වන බවයි.
මේ රටේ ජනතාවට යහපතක් , සහනයක් , බලාපොරොත්තුවක් ගෙන්වා ගැනීමට පත් කළ මේ ආණ්ඩුව ජනතාව මෙන්ම දරුවන් සමගවත් නැහැ. දරුවන් අධ්‍යාපනය නැතිව ගෙදර සිටිනවා. රැකියාවන් නැතුව මිනිසුන්ට ජීවත් වෙන්න බැරුව සිටිනවා. ජීවත් වෙන්න කීයක් හෝ හොයාගත්තු මිනිසුන් ජීවත් වෙන්න විදිහක් නැතිව අතරමං වී සිටිනවා. ගොවියන් පොහොර නැතුව පාරවල උද්ඝෝෂණය කරනවා. නමුත් මේ රටේ ආණ්ඩුවේ ගජමිතුරු කල්ලිය එකතු වී මහා භාණ්ඩාගාරය සුද්ධ කරනවා. එයට එරෙහිව හඬ නගන්නට මේ රටේ ජනතාවට ආරාධනා කරනවා යැයි දූෂණ විරෝධි හඬ සංවිධානයේ කැඳවුම්කරු වසන්ත සමරසිංහ පැවසීය.
Former Minister and cricket captain Arjuna Ranatunge yesterday accused the cricket administration of the indecent behaviour of three Sri Lankan cricketers during the England tour claiming that such a thing would not have happened under his captaincy.
It is reported that he Colombo Port City Project and the Board of Investment of Sri Lanka are to come under founder of the Sri Lanka Podujana Peramuna (SLPP) - Basil Rajapaksa, who is to be sworn in as the Cabinet Minister of Economic Development and the State Minister of Finance.
The UNP yesterday tendered an open invitation to SJB Leader and Leader of the Opposition Sajith Premadasa to re-join the fold.
බැසිල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවට පැමිණියේ යැයි කියා අලුතින් ප්‍රශ්න විසඳීමක් සිදු නොවන බවත් දැනට පවතින ප්‍රශ්න උද්ගත වුණේ ඒ මහතාත් ආණ්ඩුවේ ප්‍රබලයකු වශයෙන් සිටියදීම බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් දයාසිරි ජයසේකර මහතා පවසයි.
While claiming that issues faced by the country would not be resolved through Basil Rajapaksa's entry to Parliament, State Minister Dayasiri Jayasekara said Cabinet and State Ministries were designated by Basil Rajapaksa.
SJB MP Patali Champika Ranawaka yesterday said the ‘43rd brigade’, the movement led by him, is ready to give leadership to a common political platform against the ruling party.
ශ්‍රී ලංකාව මුහුණ දී සිටින දැවැන්ත ණය අර්බුදයෙන් ගොඩ ඒම සඳහා මේ මොහොතේ ගත හැකි එකම ක්‍රියාමාර්ගය ණය ප්‍රතිව්‍යුහගත කිරීම පමණක් බවත් ඊට ද ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය අත්‍යාවශ්‍ය බවත් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී, ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පවසයි.
ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් ඩේවිඩ් හොලි මහතා ඊයේ (03) විපක්ෂ නායක කාර්යාලයේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හමුවිය. එහිදී ද්වීපාර්ශවීය වශයෙන් වැදගත් වන කරුණු රැසක් පිලිබදව සාකච්ඡා පැවැති අතර බරපතල ව්‍යසනයක් වී ඇති කොරෝනා උවදුර පිළිබඳව ද අවධානය යොමු කරනු ලැබීය.
මේ වනවිට කරාපිටිය රෝහලට ඇතුළත් කර සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතාව MRI Scan පරීක්ෂණයකට භාජනය කිරීමට නියමිතව ඇති බව වාර්තා වේ.
'හොඳ වෙලාවට අයිසෙ සුප්‍රිම් කෝට් එක මාව බේරුවෙ. තව අවුරුද්දක් හිටියා නං රෙදි නැතුව ගෙදර යන්න වෙන්නෙ. අවුරුදු පහක් තිස්සෙ මගේ පලු ඇරපු උනුත් අද මගේ හොඳ කියනවා. මට කරගහන්න වෙලා තිබුනු මහා කරුමයක් අද කරගහන්නෙ ගෝඨාභය. ඒකෙන් උනේ මං ගෝඨාභයටත් වඩා හොඳයි කියලා මිනිස්සුන්ට තේරුන එක.'
ජනපති පොදු සමාව යටතේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායකට නිදහස ලබා දෙන්නැයි ඉල්ලමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ලිපියක් යොමු කර තිබෙනවා. ඒ, සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරයේ සභාපති හිටපු කතානායක කරූ ජයසූරිය මහතා විසින්.
මහින්ද රාජපක්ෂ මහතා දුටුගැමුණු රජතුමා මෙන් යුද්ධය මෙහෙයවද්දී බැසිල් රාජපක්ෂ මහතා කාවන්තිස්ස රජු මෙන් රටේ ආර්ථිකය කළමනාකරණය කළ බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීනී කෝකිලා ගුණවර්ධන මහත්මිය පවසයි.
While claiming that the online education was an utter failure, the Janatha Vimukthi Peramuna (JVP) yesterday alleged that the government had disregarded the education of the school and university students.
අගමැති මහින්ද රාජපක්ෂ මහතා මධ්‍යය වෙත අදහස් දක්වමින් පවසා සිටින්නේ බැසිල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුව නියෝජනය කිරීමට කැඳවීම මැති ඇමැතිවරුන් මෙන්ම රටේ කාටත් හදිස්සියක් වුවත් තවමත් ඒ සඳහා දිනයක් යොදාගෙන නැති බවයි.
මහනුවර දී පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී අදහස් පළ කරමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ උප සභාපති මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා පවසා සිටියේ වත්මන් ආණ්ඩුවෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඈත්කර වීමේ ප්‍රධාන වගකිවයුත්තා වන්නේ බැසිල් රාජපක්ෂ මහතා බවයි.
A major rift has erupted within the government following reports that Basil Rajapaksa will take oaths as an MP early next month and will thereafter receive a ministerial portfolio, the Daily Mirror learns.
Page 275 of 554